1. P o o L

    ගන්න හොද High Performance Laptop එකක් කියන්න බලන්න ?

    ලංකාවවෙ අයට ගන්න තියන හොදම ලැප් තමා ඩුබායි මාර්කට් එකට ගහන ඒවා :P
  2. P o o L

    හතේ අපේ පොත

    බයියො හාමුදුරොවො රෙද්ද අස්සෙ දාගත්තට හොද වැඩේ :baffled:
  3. P o o L

    කන්තලේ සීනි කම්හල

    කැරට් කැරට් :lol:
  4. P o o L

    පොඩි තොරතුරක් ඔනි

    :frown: සත්තු බං
  5. P o o L

    නේපාලයේ යෝධ සංවර්ධනය

    ඉන්දියන් කාරයා ගෑස් සැපයුම නතර කරපු ගමං හුලං :lol:
  6. P o o L

    Google Tracks you

    නෑ එළකිරි එක :(
  7. P o o L

    India vs SL

    කවදා හරිම මම මේ රට පාලනය කරන කාලෙක ඔතන 24X7 ගාඩ් කරනවා
  8. P o o L

    550 ජාතකය සරල සිංහලෙන්

    හතේ පොත කියෝලා අටේ ගහන්න පුලුවං ඩ :dull:
  9. P o o L

    AL අනාතයෙක්මි

    නෝ වාසිටි නෝ කසාද :P
  10. P o o L

    අකීකරු

    මේ බැල්ලිට ද මැරෙන්න හදන්නෙ :lol:
  11. P o o L

    ළමයි

    මම මේක සෑහෙන කාලයක් හිතලා හිතලා මේකෙ පෝස්ට් කලේ තව සෑහෙන විශ්ලේශන කරන්න වෙයි වගේ :( ස්තූතී ඔයාගෙ කාලය මා සමඟ බෙදා ගත්තට :P
  12. P o o L

    රෑට සීතලද උඹලට?

    මේ කාලෙට රස්සෙයි බං
  13. P o o L

    AL අනාතයෙක්මි

    මචං අනූජ :rolleyes:
  14. P o o L

    Bee delivery - cash on delivery service

    මී මැස්සා කියන්නෙ අර කහපාට එකා නේද? උන් ඇන්නම විසයිලු පරිස්සමෙං කොල්ලො දිගටම කරගෙන යන්න ජය වේවා :love:
  15. P o o L

    ළමයි

    මට ඇත්තටම දැන ගන්න ඔන නිසා අහන්නෙ මෙහෙම තෙවනි ළමයට ඉතා දක්ෂ ලෙස ඉගෙනීම පිහිටන්න පුලුවං වෙයිද? හැම විෂයකටම විශ්ෂඨ සාමාර්ථ ලබා ගන්න
  16. P o o L

    ළමයි

    මම කියන්නෙ අද්‍යාපනය පැත්තෙං:dull: පේපර් කොලිෆිකේෂං
  17. P o o L

    A/L කරපු උන් වරෙල්ලා

    එහෙනං එකක් තියනවා :rofl: මම ආසයි හැමදාම ජීවත් වෙන්න. :love:
  18. P o o L

    ළමයි

    තාත්තා අදක්ෂයි අම්මා එච්චරම දක්ෂ කෙනෙක් නෙමෙයි නම් මෙහෙම:baffled:
  19. P o o L

    ළමයි

    වැඩිමහල් සහෝදරයන් දෙන්නට ඉගෙන ගන්න බෑ , මෝඩයි පොඩි එකා වැඩිම ලකුණු ගන්න මොලේ වෙහෙසන ක්‍රීඩා කරන්න වගේ හැම අතින්ම හොදටම හොදයි මෙහෙම කෙනෙක් වෙන්න පුලුවං ද:dull:

    No contents