1. M

    Where are you going ? 😂

    Jihadi pahugiya tike silent wela hitiye moko? Thatta news nathuwa apita paaluwak danuna.
  2. M

    ඔඩිසියස් බැලුවෙමි

    බ්‍රිජ් ඔන් ද රිව ක්වායි ( The Bridge On The River Kwai) එකේ ගෝත්‍රික භාෂාව ටිකක් සිංහල . දෙනවක හාමිනේ එහෙම ඉන්න ටික .
  3. M

    නුවර පෙරහැර තියන්න ඕනැ ඇනිත් ජාතින්ගෙ හිත රිද්දන්නෙ නැතුව - පැලවත්තෙන් දළදා පෙරහැරට උපදෙස්.....🤪🤪🤪

    කට්ටිය නිදා ගන්න ගියා ට පස්සෙ ඇවිත් ධාරාණිපාත ටෝක් ටිකක් දෙයි. අනික කොහොමත් රෑ ත් ඇහැරගෙන හේදුවා කියල හෙඩ් ඔෆිස් එක ට පෙන්නන්න එපැයි . 😂😂
  4. M

    justpasteit.in onna oya website eka SEO karaganna vidihak kiyala denna puluvan kata da?

    Mama hithuwe market karana brand keyword eka direct search karaddi ena ewa kiyala. Thanks for the info. 🙏 Mage site ekak thiyanawa, kalekin content Danna Bari wuna, Dan yatawela thiyenne. Issara nam eka keyword ekak thibuna Google first page awa. Amateur 😅.
  5. M

    Wtf is this 😂

    boru ne? mata nam un hitiyath ekayi nathath ekayi, monawa karath ekayi, loudspeaker pirith nathnam.
  6. M

    Wtf is this 😂

    Where TF is the video? ඇයි ඊයෙ කවුරු හරි ඔයා ව හොරෙන් වීඩියෝ කරල ද? ------ Post added on 1784886456
  7. M

    නුවර පෙරහැර තියන්න ඕනැ ඇනිත් ජාතින්ගෙ හිත රිද්දන්නෙ නැතුව - පැලවත්තෙන් දළදා පෙරහැරට උපදෙස්.....🤪🤪🤪

    ඊයෙත් මම ගියා ට පස්සෙත් හෝදලා නේද ගොඩක් වෙලා? පෙරේදත් මම දැක්ක පාන්දර එක හමාර ට වැඩ පටන් අරං තිබුනේ. ඔහොම කරනවා නං ඉන්ෂුවරන්ස් එකක් ඉල්ලගන්න පැලවත්තෙන් . ලෙඩ වුනොත් කීයක් හරි ගන්න පුළුවන්. :rofl::lol:
  8. M

    නුවර පෙරහැර තියන්න ඕනැ ඇනිත් ජාතින්ගෙ හිත රිද්දන්නෙ නැතුව - පැලවත්තෙන් දළදා පෙරහැරට උපදෙස්.....🤪🤪🤪

    උදේ එකහමාර ට වැඩ පටන් අරං තියනව දැක්කා මම දැක්කෙ අද දවල් . 🤣😜🤣. අදවත් ටිකක් නිදාගන්න . අපි ගියා එහෙනං . ගුඩ් නයිට් .🤣🤣🤣
  9. M

    ඉන්දියාවේ කැරපොතු ප්‍රශ්නය.

    I didn't read it but remember whatever comes to power if Modi gov loses will be a clearly US aligned party. The actual reason for Modi's troubles is that he maintained buying Russian oil, and refused to work against Russia. Also he supports the BRICS.
  10. M

    2nd hand 50" android tv price

    Anyone who knows about the current TVs will never buy second hand. You will have to price very low if you seriously want to sell it. My opinion. Because anyone who wants to buy a 50" TV generally has some money. They will buy a smaller size brand new over a large second hand.
  11. M

    නුවර පෙරහැර තියන්න ඕනැ ඇනිත් ජාතින්ගෙ හිත රිද්දන්නෙ නැතුව - පැලවත්තෙන් දළදා පෙරහැරට උපදෙස්.....🤪🤪🤪

    පොඩ්ඩක් නින්ද ගියා ද මහ රෑ ඇහැරගෙන රෙදි හෝදල ? නිවාඩු දවස් නැද්ද , දිගට ම හෝදන්න ඕන ද? 😂😂
  12. M

    අඩේ පළවෙනි එක ගියා

    When you make omelettes, an egg or two may go to waste.
  13. M

    නුවර පෙරහැර තියන්න ඕනැ ඇනිත් ජාතින්ගෙ හිත රිද්දන්නෙ නැතුව - පැලවත්තෙන් දළදා පෙරහැරට උපදෙස්.....🤪🤪🤪

    මේ පුතා නං පාන්දර 1 30 ට ත් කලින් නැගිටලා වැඩ පටන් අරං නේද ? දුක වැඩිකම ට නින්ද යන්නෙ නැතුව ද , නැත්තං ඕටී දෙනව ද ? කොහොම වුනත් ඔලුව හොඳ ට පිහිදා ගන්න රෙදි හෝදපු වතුර නාල පාන්දර ම . 🤣🤣🤣
  14. M

    justpasteit.in onna oya website eka SEO karaganna vidihak kiyala denna puluvan kata da?

    If you ask about its aesthetics on forums like Reddit it might help. I don't know if that counts as back links but helps SEO.
  15. M

    නුවර පෙරහැර තියන්න ඕනැ ඇනිත් ජාතින්ගෙ හිත රිද්දන්නෙ නැතුව - පැලවත්තෙන් දළදා පෙරහැරට උපදෙස්.....🤪🤪🤪

    මේ පුතා අදත් නාල නේද? හා කියන්නකො බලන්න අද නෑවෙ කාගෙ රෙදි හෝදපු වතුරෙන් ද කියල .
  16. M

    හත් හැවිරිදි දරුවෙකු අපයෝජනය කළ සාන්ත මාමා අවුරුදු 28 කට හිරේ

    I don't think so. The reason why it all started pouring out was that they were so well hidden for a very long time. Besides, Buddhism is a miniscule dwarf compared to Catholicism.

    No contents