අවංකව ම කියනව නං මම ඒ නම අහල නෑ . හැබැයි කිසිම දේශපාලනයක් සර්ව සම්පූර්ණ නෑ . දේශපාලනය විතරක් නෙවෙයි ඕන ම දෙයක්. ඒ නිසා ඔය කියන එක එහෙම වෙන්න ඇති . තව මම දන්න , හෙලා දකින ගොඩක් දේවල් මහින්ද රජය කරා . මම පිළිකුල් කරපු එකක් තමයි කවුද ඇමතියෙක් ක්රිස් නෝනිස් ට ගහපු එක යි, ඒක ට දඬුවමක් නොදුන්න එක යි...