මං කලින් දාපු පෝස්ට් එකක් ආයේ දාන්නම්
මම යුරෝප් වල ගත්තු වාහනේ ගැන
මේක ලන්කාවේ කීයක් වෙය්ද.
ලංකාවේ වාහන නොවටිනා මිල ගනන් දකිද්දි හිනායනවා.
මීට වඩා හොද තත්වේ mitsubishi car එකක් මම මෙහෙ ගත්තා.
ලන්කාවේ මුදලින් රු.ලක්ෂ හතරයි උනේ...difference
එක පොඩ්ඩක් හිතලා බලන්නකෝ
km : 82000
engine...