යක්කු එලවන හැටි {watch at your own risk)

Kolama

Well-known member
  • Sep 11, 2008
    19,463
    23,714
    113
    ලිම්පෝපෝ කන්දෙ
    https://www.torrentdownloads.me/torrent/1668149596/--Trance-(2020)-720p-Malayalam-Proper-HDRip-x264-DD5-1---1-4GB-ESub-mkv
    1.55 GB
    Infohash: 1910979AB2B3FB399D3D8A39A6F0D42BAE3F18A5

    https://usersdrive.com/o15khcgsjhm1.html
    913.1 MB

    torrent එක නම් quality හොඳයි. usersdrive එකනම් කොහොමද දන්නේ නෑ.

    ටොරන්ට් එක ඩවුන්ලෝඩ් වෙන්න දැම්මා මචන්. ගොඩාක් ස්තූතියි! :love:
     
    • Like
    Reactions: S.E.R.E.N.A

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    අද කාලයේ වැද්දෝ මුන් තමයි කියල හිතෙන්නේ නැද්ද?

    මේකෙත් ඉන්නවා සෙට් එකක් මොකෙක්හරි පටිච්ච සම්මුප්පාදය වගේ එකක් ගැන දැම්මොත් ඒකට ඇවිල්ල “එතකොට මෙහෙම වෙන්නෙ කොහොමද අරේම වෙන්නේ කොහොමද” කියල ගොන් ප්‍රශ්න අහල කින්ඩි දානවා. මේ වගේ ත්‍රෙඩ් දැක්කම දැක්කේ නැහැ වගේ ඉන්නවා.
     
    Last edited:

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    මුන්ට රටේ පාලකයන් පත් කරන්න චන්ද අයිතිය තියෙනව කියල මතක් වෙද්දි

    aHsaYl7TCm24qBTqm8ugLLOHvIY-CCjMGd7IkDOUH_JpH0mZXSZqiIYlpYHDyh7TcfhKiX1a
     

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,260
    5,687
    113
    අද කාලයේ වැද්දෝ මුන් තමයි කියල හිතෙන්නේ නැද්ද?

    මේකෙත් ඉන්නවා සෙට් එකක් මොකෙක්හරි පටිච්ච සම්මුප්පාදය වගේ එකක් ගැන දැම්මොත් ඒකට ඇවිල්ල “එතකොට මෙහෙම වෙන්නෙ කොහොමද අරේම වෙන්නේ කොහොමද” කියල ගොන් ප්‍රශ්න අහල කින්ඩි දානවා. මේ වගේ ත්‍රෙඩ් දැක්කම දැක්කේ නැහැ වගේ ඉන්නවා.
    ඒ ඒක පැත්තක් විතරයි යාලුවා.... ( පල්ලෙහා ඉමේජ් එක බලන්න......)මේවාට ආස කට්ටිය කවදාවත් කියන්නෑ, අච්චර මී හරක්,මෙච්චර මීහරක් කියලා... 😂 😂 😂
    FB_IMG_1573973777016.jpg
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,714
    113
    ලිම්පෝපෝ කන්දෙ
    Trance (2020)
    මේවා විශ්වාස කරන අය ඔබේ පවුලෙත් ඉන්නවා නම් මේ චිත්‍රපටය ඔවුන්ට නැරඹීමට සලස්වන්න.

    පට්ට ෆිල්ම් එකක්නෙ. ටොරන්ට් සයිට්ස්වල නැහැ වගේ බං :rolleyes:




    ෆිල්ම් එක මේ දැන් බලල ඉවර කලේ මචන්. නියමයි!
     
    • Like
    Reactions: S.E.R.E.N.A

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,260
    5,687
    113

    ඒවාට හිනාවෙන උන් මේවානම් හදවතින්ම වැලදගන්නවා...
    කොටින්ම මේ සෙට් එක නැතුව කසාදයක්වත් කොරගන්නෑ.
    අපි හදවතින්ම සීලාංකිකයි 😂 😂 😂
    ddfb.jpg
     

    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,768
    6,837
    113
    ඒවාට හිනාවෙන උන් මේවානම් හදවතින්ම වැලදගන්නවා...
    කොටින්ම මේ සෙට් එක නැතුව කසාදයක්වත් කොරගන්නෑ.
    අපි හදවතින්ම සීලාංකිකයි 😂 😂 😂
    View attachment 124052
    owath wishwasa karanne na
     
    • Like
    Reactions: weer 11

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    owath wishwasa karanne na

    ඕව පස්සේ යන එවුන්ගෙන් මම දන්න ගොඩක් එවුන් කතෝලික. මොරටුව පැත්තේ ඉන්න කතෝලික ගොඩක් එවුන් අවුරුද්දකට එකසැරයක් කතරගමත් යනවා.
     
    • Like
    Reactions: weer 11

    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,768
    6,837
    113
    ඕව පස්සේ යන එවුන්ගෙන් මම දන්න ගොඩක් එවුන් කතෝලික. මොරටුව පැත්තේ ඉන්න කතෝලික ගොඩක් එවුන් අවුරුද්දකට එකසැරයක් කතරගමත් යනවා.
    ow ban api punchila katholika eth kendara karayonta salli pooja karanawa hithe hatiyata
     
    • Like
    Reactions: weer 11