Chaanas, BBB (Big bite biriyani) and kandoori
Elite නම් ජරාව, තව කොල්ලුපිටියේ පොට් එකකින් කාලා උනත් හැදුනා මට එකේ නම් මතක නෑ උන් වැහුවා ඊට පස්සේ, Thalappakatti සිරා පොට් එක මං KL city එකේ තියෙන එකෙන් කාලා තියෙනවා උන්ගේ (Ghee පොඩ්ඩක් වැඩි හැබැයි උන්ගේ සමහර ලංකාවේ අයට අව්ල් යනවා කලින් කාලා...