මේක තමයි හොදම උදාහරණය ජෙප්පෝ මිනිස්සුන්ගේ පුද්ගලික නිදහසට ආතල් ගන්න තියෙන නිදහසට බාධා කරන්නේ නෑ කියලා, උන් ඇවිත් අරක්කු,සිගරට්,නයිට් ක්ලබ් තහනම් කරලා ආතල් කඩන්නේ නෑ කියලා. මොකද උගේ පුතාට උගේ සල්ලි වලින් ආතල් දාගන්න ඔනේ තරම් නිදහස තියෙනවා කියන එක. මම දන්න තරමින් නම් කොල්ලා sri lankan cabin crew...