මේකයි සීන් එක ගබ්සාව නම් කරන්න එපා බං ළමයව හදාගනින් බං විදවන්න වෙනවා පස්සේ නැත්තම්. හිමීට ජීවිතේ හදාගනින් ඕක කරුමයක් කියලා හිතන්න එපා හොද යාලුවෙක් හම්බෙලා (බොන්න එපා ඕයි) ප්රශ්නේ කතා කරපං. ගෙදරට සීන් එක කියපං මොකද උඹව මරන්නද ඉතින් ගෙදර එවුන් නෑනේ බං. නැති කරන සීන් එක නම් හිතන්න වත් එපා. මේ වගේ...