Etisalat Cliq app & Cheap Internet

LOL_SEEN

Member
Jul 21, 2016
8,279
712
0
කවුද බං කියන්නේ පාඩුයි කියලා bandwidth එකක් lease කරන්නේ data නෙමෙයි. එතකොට හැමතිස්සෙම හැම user ම full load එක දෙන්නේ නෑ, Cheap call rates වලින් company වැටෙන්නේ නෑ. මොනවද බං මේ කියන කතා. හෙන ගහන ලාබ ලබනවා ඔය company ඔක්කොම. ලංකාවේ cellular network market එක හරිම sensitive, හරියට Touch කරන company එක දිනුම්. ලංකාවේ #1 cellular operator Dialog ඊලගට Mobitel,, Hutch එකෙන් යන්නේ වෙනම Air time සීන් එකක්

labai thamai. uba SLT eken extra GB ekak gannawa nam, Rs. 150 - 250 per GB.:yes: package quata eka iwara una unta patta labai meka.

anika SLT eke 60GB, 1490i. meke 60GB less than 1000.:yes:
 
Last edited:

VPS09

Well-known member
  • Sep 13, 2014
    6,724
    2,135
    113
    maharagama
    Ubalage Speed kohomada bn.

    Mage ajuthai ne:(:(

    6727022908.png

    AGSUPUN

    Well-known member
  • Dec 29, 2008
    2,835
    433
    83
    Malabe
    මේක emulator එකකින් දාගෙන ඉන්න කෙනෙක් මට කියන්නකෝ හොඳම emulator එක මොකද්ද, timer එක reset වෙන්නේ නැති වගේ අවුල් එනවද, ඒවා වලක්කගන්න මොකෝ කරන්නේ කියලා :oo: ඩොන්ගල් එකෙන් යන එක්කෙනෙක් ඇහුව දාගන්න විදිහ.

    koplayer eka hodai. bt eka open karapu gmn mage lap eke time eka wenas wenawa. emulator ekak one na blan giyama. emulator eka open karanne nathuwa wada. package eka activate karaganna witharai dan eka ona.
     
    • Like
    Reactions: LazyLizard

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ehemada. ela mn off peak time eket check karala update ekak dannm.
    මට එකක් නං ෂුවර් උන් හිතාමතා ස්පීඩ් ලිමිට් එකක් දාන්නේ නෑ. :yes: මම පීක් ඕෆ් පීක් හැමවෙලේම බලල තියෙනවා මේ පැකේජ් එන්න කලින් ඉඳන්ම මට තිබුන ස්පීඩ් එක තමා දිගටම එන්නේ.
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    මට එකක් නං ෂුවර් උන් හිතාමතා ස්පීඩ් ලිමිට් එකක් දාන්නේ නෑ. :yes: මම පීක් ඕෆ් පීක් හැමවෙලේම බලල තියෙනවා මේ පැකේජ් එන්න කලින් ඉඳන්ම මට තිබුන ස්පීඩ් එක තමා දිගටම එන්නේ.

    ටවර් එකේ යුසර්ලා ය බ්‍රන්ද්විත් එකයි අනුව වෙන්ට ඕනේ ඔව්ව එක තීරණය වෙන්නේ. ෆෙඩරල් වගේ ඔක්කොම බලය බෙදිලා යන්නේ :yes:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ටවර් එකේ යුසර්ලා ය බ්‍රන්ද්විත් එකයි අනුව වෙන්ට ඕනේ ඔව්ව එක තීරණය වෙන්නේ. ෆෙඩරල් වගේ ඔක්කොම බලය බෙදිලා යන්නේ :yes:
    ඔව් ඒ වෙලාවට දෙන්න පුළුවන් ගාන තමා එන්නේ :yes:

    හම්බසලාට් වර්ජනය කරන්න කියල තම තමන්ගේ පැතිවල ප්‍රචාරයක් ඇරිය නං හරි :P
     
    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    ටවර් එකේ යුසර්ලා ය බ්‍රන්ද්විත් එකයි අනුව වෙන්ට ඕනේ ඔව්ව එක තීරණය වෙන්නේ. ෆෙඩරල් වගේ ඔක්කොම බලය බෙදිලා යන්නේ :yes:

    ethakota machan hithapan mata 1Mbps enawa kiyala.thawa aluthen usersla 100k join unoth internet yanna baane
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    ඔව් ඒ වෙලාවට දෙන්න පුළුවන් ගාන තමා එන්නේ :yes:

    හම්බසලාට් වර්ජනය කරන්න කියල තම තමන්ගේ පැතිවල ප්‍රචාරයක් ඇරිය නං හරි :P

    ඕක උන්ටම ප්‍රශ්නයක් වෙයි . එක්කෝ යුසර් ලගේ හැටියට ටවර් එක තව තවත් ෆෙඩරල් කරලා උපරිම බලය උපරිම බෙදන්න ඕනේ . නැත්නම් යුසර්ස්ලා අඩු කොරන්ට ඕනේ fup එකක් දල. මොකෙන් උනත් ඔය දෙකෙන් එකක් වෙයි . ලේසිම 15ගිගා අඩු කරන එක තමා :lol:
    දුක් තමා මාලනී
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    ethakota machan hithapan mata 1Mbps enawa kiyala.thawa aluthen usersla 100k join unoth internet yanna baane

    එක එහෙම තමා පට්ටෝ . උබලගේ ගෙදර ලයින් එකක් තියනවා නම්, එක 100කට බෙදෙනකොට කොහොමද ස්පීඩ් එක එන්නේ. එව්වා වගේ සින්කොන් එකක් ඇත්තේ. අර වෝල්ටේජ් කාරයා ආව නම් හරියටම දන ගන්න තිබ්බා සින්කොන් එක. ඌ මෙව්වා සම්බන්දව වැඩ
     
    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    එක එහෙම තමා පට්ටෝ . උබලගේ ගෙදර ලයින් එකක් තියනවා නම්, එක 100කට බෙදෙනකොට කොහොමද ස්පීඩ් එක එන්නේ. එව්වා වගේ සින්කොන් එකක් ඇත්තේ. අර වෝල්ටේජ් කාරයා ආව නම් හරියටම දන ගන්න තිබ්බා සින්කොන් එක. ඌ මෙව්වා සම්බන්දව වැඩ

    dan KBB eka speed athi. Un okkoma etisalat ekene :lol:
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    මාත් ඔන්ලයින්... NCIS බලනවා.. ෆුල් ස්ක්‍රීන්.. ඔ යර්ස්.. තැන්ක් යු ඇටිසැලඩ්.