ඔය චයිනීස් elm 327 එකනම් වැඩක් නෑ බන්, අපිත් එකක් ගෙනාව , ගෙදර වාහනේට වැඩ නෑfb15 ,ඇල්ටො k10 එකකට දැම්ම, ඒකට වැඩ කරනව, ටෙම්පරේචර්, rev, fuel flow rate වගේ එව පෙන්නන්නෙ, error පෙන්නන්නෙ නෑ, ඔරිජිනල් එකටනම් වැඩ ඇති.
torque app එක දාගන්න, ප්ලේ ස්ටෝ එකේ තියෙනව