අඩු වියදම් 4G ඇන්ටෙනාවක් හදමු.
මේක ඇත්තටම මම කරපු වැඩක රිපෝට් එකක් විතරයි මට ආපු රිසාල්ට් තියෙන.සරල වැඩක්.:D, නිදාන කතාව තමා හෑල්ල වගේ තියෙන්නෙ මුලින්.:baffled:
ලංකාවෙ ගෙවන මුදලට වැඩියෙන්ම ඩේට දෙන්නෙ Lankabell හින්ද මාත් ගත්ත රවුටරයක් බෝඩිමේදි පාවිච්චි කරන්න දැන් අවුරුද්දක් වෙනව අරන්...