1. EvilEye

    අඩුවට toyota Vitz අරන් අනාත වෙන්න කලින්

    Ane manda ithin. Math giyane sale wala wahana balanna 35ta thama avama hambune safety ekak eka 50000km duwapu ekak.:baffled:
  2. EvilEye

    අඩුවට toyota Vitz අරන් අනාත වෙන්න කලින්

    35-35.50 . අපෙ නෑදෑයෙක් ලගදි ගත්ත safety එක 35.30ට 16000kmඑකක්
  3. EvilEye

    අඩුවට toyota Vitz අරන් අනාත වෙන්න කලින්

    valuation කරන එකක් වෙන්න ඇති , ටොයොටලංක එකේ ටොයෝට විතරනෙ පුලුවන්
  4. EvilEye

    අඩුවට toyota Vitz අරන් අනාත වෙන්න කලින්

    Kandy වල තියෙනව නේද carchecks වගේ පරන ආයතනයක්:oo: ඒකෙ නම මොකද්ද
  5. EvilEye

    Ssangyong Kyron | D20DT (Review)

    tfs+19
  6. EvilEye

    Ferry එකෙන් වැඩට ගියා

    වෙනද යන රූට් එකට වඩා ඔකේ යන එක ස්පීඩ්ද
  7. EvilEye

    Ferry එකෙන් වැඩට ගියා

    මන් දැක්කනෙ විනාඩි 6,7 න්ද කොහෙද යන්න හදල තියෙන්නෙ කියල:oo:
  8. EvilEye

    හොදම ලැප්ටොප් වර්ගය

    ඔය ඔක්කොම හොදයි, මොඩ්ල් එකෙන් මොඩ්ල් එකටනෙ වෙනස් වෙන්නෙ
  9. EvilEye

    Spray Paint Zoom මැෂින් ඒක ගැන උදව්...

    අපෙත් නෑදෑයෙක් අරන් තිබ්බ, තීන්ත වැක්කෙරෙනවලු, අපරාදෙ ගන්නෙ
  10. EvilEye

    Fb 15 කාර්

    :yes::rofl:eka thama 1ta
  11. EvilEye

    Fb 15 කාර්

    21ගන්නවනම් අනිවා තව ලක්සයක්වත් ලෑස්ති කරන් ඉන්න අපෙත් ඕකක් තියෙන්නෙ
  12. EvilEye

    Cerium Oxide ගන්න පුලුවන් කොහෙද??

    Cerium Oxide ගන්න පුලුවන් කොහෙද?? Glass polishing වලට ගන්න Cerium Oxide ගන්න තැනක් දන්නවද? නැත්තම් කෙමිකල් ගන්න තියෙන තැන් මොනාද කොලබ සහ කුරුනෑගල ලොකු උදව්වක්:D
  13. EvilEye

    ~~(16)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(16)~~

    ඉඳහන් උඹව අල්ලගන්න තමා හදන්නෙ මේ:angry:
  14. EvilEye

    ලක්ෂ 45 ට අඩු වාහනයක්. 🤔🤔🤔

    Grand vitara එකක් බලන්න 2010 වගේ උස වෙන්න ඔනනෙ

    No contents