1. salitha22

    Guardian of the galaxy vol 3 බැලුවද.

    හදන එක සුපිරියට හදලා තියනවා
  2. salitha22

    එව්ව වැඩක් නෑ. කිහිල්ලේ සුවද ම්ම්ම්ම්

    මේක තමා මන් යූස් කරන්නෙ.පට්ට සුවදයි
  3. salitha22

    එව්ව වැඩක් නෑ. කිහිල්ලේ සුවද ම්ම්ම්ම්

    මම නම් යූස් කරනවා.මොකද මන් වැඩ කරන තැන රස්නෙයි.ඕවරෝල් එකත් ඇදගෙන පැය් 12ක් වැඩ කරනව හුගක් වෙලාවට.කොච්චර නෑවත් වැඩක් නෑ.
  4. salitha22

    Guardian of the galaxy vol 3 බැලුවද.

    කාලෙකට පස්සෙ සුපිරියක් බැලුවා
  5. salitha22

    වීඩියෝ එඩිට් දන්න අය එන්න

    qulity video ekak thama download karaganna venne eehenam
  6. salitha22

    පෝයට බොන එක පව්ද

    ඒක නම් කමක් නෑ.කොහොමත් අපායේ යන එකනේ. කල්පනා කලේ අද බීලා හෙටත් බොනවද.නැත්නම් හෙටයි අනිද්දයි බොනවද කියලා.ඉරිදා කොහොමත් බාර් අරිනවා නේ උබලා බොනවද ඉතින් අද හෙට
  7. salitha22

    කිරියෙන් අදුරගත්ත මල්ලි කෙනෙක්

    අයියා පස්සෙන් ආවද
  8. salitha22

    Based on True Story MOvie. Grand Turismo

    මේකෙ ඩයල් එක ගෙදර ගේම් ගහලා තමා ඇත්ත ලයිෆ් එකේ රේස් කාඩ් ඩ්‍රයිවින් වලට තෝරගන්නෙ කොම්පිටිශන් එකකින්. දැන් මෑන් ෆුල් ටයිම් රේස් කාර් ඩ්‍රයිවර් කෙනෙක්
  9. salitha22

    Based on True Story MOvie. Grand Turismo

    මේකෙ කතාව අහලා නැද්ද
  10. salitha22

    Food waste

    වෙඩින් එකකට ගිහින් කෑවේ නැති උනත් කමක් නෑ.ඩෙසට් එක නම් කන්නම ඕනෙ මට නම්
  11. salitha22

    සතුටින් ඉන්නේ කොහොමද ?

    සතුටින් ඉන්න ඕනෙ නම් බදින්න එපා. බඩුම ගගහ හිටපන්
  12. salitha22

    Upside down cake! 🎂😉

    ඔහොම නම් කේක් කන්න වෙන්නෙ නෑ පුතේ
  13. salitha22

    එලකිරියෙ ඉන්න බේබද්දො වර

    එහෙම ජාති බේද නෑ.බයිට් තිබ්බොත් කනවා.නැත්නම් බයිට් නැතුව බොනවා. වෙරි වෙනවා නම් ඕන එකක්
  14. salitha22

    මේක බලපන්කො 😕

    මම නම් බොක්කෙන් ලවු කරන සීන් එකේ වැඩිය නැහැ බන්. puh
  15. salitha22

    බේබදු සංගමේ එන්න

    ඉතින් පකෝ අපි සින්දු කියන්නෙ නෑනේ.ඉතින් මට එහෙම ප්‍රශ්නයක් නෑ. හබැයි බිව්වට පස්සෙ සින්දු මරනවා.ඒක වෙනම කතාවක්
  16. salitha22

    නෙට්ෆ්ලික්ස් වලට හොඳම ඉන්ටනෙට් පැකේජ්????

    මන් පාවිච්කි කරන්නෙ වයිපර් vpn එක. paid ekak
  17. salitha22

    බේබදු සංගමේ එන්න

    මූ කියනවා වගේ එකක් නම් වෙලා නෑ
  18. salitha22

    Dushani Madushika (❤️ ω ❤️) 👀 (~ ̄▽ ̄)~

    okita podi kellek innava,as wala case ekak thiyana. oki badala hitiye army office knekwa,dan divorce wenna athi, vihin baddak una ekak .okige tik tok man mula idalama banava
  19. salitha22

    හු## නෑදෑයෝ😏

    එහෙම තමා බං ඕකුන්.හැබැයි හොද අයත් ඉන්නවා එහෙන් මෙහෙන්

    No contents