නාමල් ජනපති වෙනවා 2029 දී , ඒක ඒකාන්තයි.
* ජෙප්පොන්ට කොච්චර දත කෑවත් රාජපක්ෂලා ව අත්අඩංගුවට ගන්න බැරි වෙනවා. ගත්තත් ඔප්පු කරන්න බැරි වෙනවා.
*එක සත පහක් හොරකම් කරපුවා ගේන්න වෙන්නෙ නෑ. ජෙප්පොන්ගෙ බොරු උන්ටම රිටන් එනවා.
*ජෙප්පොන්ගෙ ජනප්රියත්වය තව මාස දෙක තුනක් යද්දි පල්ලම් බහින්න ගන්නවා හරියට...