1. kandahar

    පුනරුද යුගයේ සහල් ඉන්දියාවෙන්🤣

    උබට තාම ගෙවනවද ඕවට ? නැත්නම් උබේ ගැට්ට කහනවද ?
  2. kandahar

    ප්‍රබල දල ඇතුනි ඔබ... එනතුරා සිටිමු අප ... 😍

    ලලිත් ඇතුලත්මුදලි හොරා කාපු ඒවලින් ගොඩ ගිය එකා
  3. kandahar

    ජෙප්පෝ වැඩ පෙන්වයි රනිල් වත් අත නොතැබූ වඩමාරච්චි යුද හමුදා කදවුර ඉවත් කරයි !

    ඒ මේ දන්නෙ නැති නිසා අහන්නෙ, මොනාද වුනත් තව අවුරුදු 5ක් යනකං මාලිමාව බලයෙ ඉන්නව නේද? දැන් මේ වගේ නිව්ස් දාලා ඒ කාලෙ අඩු කරන්න පුළුවන් ද ?
  4. kandahar

    අඩේ කවුද බං මේ කෑල්ල

    මාලිමාවෙන් ඇවිල්ලා ඉන්න එක බලපන්. මම දැනට අවුරුදු දහයකට විතර කලින් ඔය වගේ එකක් එක්ක යාළුවෙලා හිටියා. මම ආසම ස්කින් කම්ප්ලෙක්ෂන් හා මූනෙ ෆීචර්ස්.
  5. kandahar

    🔴🔴🔴ශ්‍රී ලංකාව එක්සේසත් කල 8 වන රජු බවට අනුර ( දියසෙන් කුමරු ) පත්වෙයි...

    ගෝඨගෙ තත්වෙට අනුර වැටෙන්නෙ නෑ.. මොනාද ඔට්ටු. මහ ලොකු වෙනසක් වෙයි කියලා හිතන්න නම් අමාරුයි. දුෂණය නම් අවම වෙයි. තාම මුකුත් කියන්න කල් වැඩියි. හැබැයි පළාත් සභා නං මාලි මාව දිනනවා දොඹෙන් යන්න.
  6. kandahar

    උබලා කෙලෙහිගුණ දන්නෙ නැති ජාතියක්

    මොනා වුනත් වැඩ්ඩා. හැබැයි පට්ට හොරා
  7. kandahar

    නව රජයේ පත්වීමත් සමග ඩොලරයේ වටිනාකම තවත් පහලට!

    අනුර දින්න ගමන් ඩොලර් එක නහුතෙට වැඩි වෙනවා කියලා ත්‍රෙඩ් එකක් දාපු එකා කව්ද ? පිටරට වැඩ කරන ගෑණු නම් වැලපෙනවා. උන් ගත්ත ලෝන් ගෙවාගන්න බැහැ ලු
  8. kandahar

    අපේ බදු සල්ලි වාෂ්ප කරන විදි

    මම නම් දැක්ක සුපිරිම වැඩක්. ඉන්දියන් උන් මාර විදිහට කැමති වෙයි රාමායනයේ තියෙන තැන් ඇත්තට දැක ගන්න. මාලදිවයිනට වැඩිම ටුවරිස්ට් ලා ගියෙ ඉන්දියාවෙන්. මාලදිවයිනට බැක් පැකර්ස් ලා යන්නෙ නැහැ නෙ. යන උන් සෑහෙන්න වියදම් කරනවා. අළුතෙන් පත් වෙච්ච ප්‍රසිඩන්ට් ඉන්දියාව එක්ක ගේම ඉල්ලලා උන්ගෙ ටුවරිසම් බැස්සා...
  9. kandahar

    කැබිනට් මණ්ඩලය අධීක්‍ෂණයට කමිටුවක්..Thanks AKD‼️

    නිරීක්ෂණ වාර්තා දෙන්නෙ ජනාධිපති ට. නවක සෙට් එකක් නිසා දාලා තියෙන්නෙ. ඇත්තටම හොද දෙයක්. 25i කියලා 21 යි දිවුරුම් දුන්නෙ එතනත් 4ක් අඩුයි. එහෙම කරපු ආණ්ඩුවට උබලා කියනවා තනතුරු මවලා බෙදා ගන්නවලු. අමු චාටර් ගූ කන වහල්ලු උබලා.
  10. kandahar

    Putin approves nuclear weapon agaist Ukraine

    මදැයි ලංකාව හැදෙන්න ගත්තා විතරයි
  11. kandahar

    තම්බි අපි සිංහළුන්ව නැති කරන්න සිකුරාදාට කතාකරගන්න හැටි (සැඟවූ කැමරා)

    මරු ඒක ගොන් ටයිටල් දාන්න එපා, තව පොඩ්ඩෙන් බලන්නෙ නැහැ
  12. kandahar

    ලොහාන් සහ ශෂී නැවතත් රිමාන්ඩ්

    ජොනියට ඔහොම කරෙ නෑනෙ
  13. kandahar

    ඇමති මණ්ඩලෙ අවුලක් නැද්ද බං?

    අනාථ සෙට් එකෙ කුක්කො තාම අඩු පාඩු කියලා ත්‍රෙඩ් එකක් දාලා නැහැනේ. ඔසාමා නිහඩයි කිරිය පල් වෙයි.

    No contents