1. kandahar

    නිධානය!!! Updating..............

    දසරාජ ධර්මයෙන් රටක් පාලනය කරන රජුට නිදාන ඉබේම පහල වෙනව..නිදන තියෙන්නේ රටක් බන්කොලොත් වෙනවිට ඒව හරි හාරල විකුනලා රට වැසියන්ට කන්න දෙන්න
  2. kandahar

    ධනුශ්කා ජයරත්න 😛

    ගැලපෙන්නෙ නෑනෙ ඒ ඇදුම. නයිට් ඩ්‍රෙස් එකකට ඩෙනිමක් ඇදලා නෙ
  3. kandahar

    සංචාරකයෝ කසිප්පු බී මියයයි!

    ලංකාවේ ඔහොම වෙන්නෙ නැහැ. අපෙ කෂියා ගැහුවම තියෙන ලෙඩත් හොද වෙනවා.
  4. kandahar

    NPP හරියට කැපිල්ලලු පන්ති බේද, කුළ බේද නිසාලු

    ඇත්ත වෙන්න ඇති. මම දැක්කා සමහර අයගේ අත්වල කැපුම් පාරවල් තිබ්බා
  5. kandahar

    සුලු ජනා හම්බන්තොට වරාය විකුණන කොට

    උගෙ තියෙන්නෙ බංකොලොත් වලව් මානසිකත්වය.ඔය ඕන තරම් වලව් කාරයො ඉන්නවා විකුණ විකුණ කනවා අන්තිමට මහ පාරෙ මැරිලා යනවා. දැන් ඕක ආපහු ගන්න බැරිද ?
  6. kandahar

    රුසියාවට ප්‍රතිප්‍රහාර එල්ල කිරිමට බ්‍රිතාන්‍යය සූදානම්! 😱 ☢️

    බිටිෂ් වුන් නම් පට්ට ටැලන්ට් හමුදාවක්. වෙපනුත් එහෙමයි. යුද්ද කරන්න සල්ලිත් තියෙනවා. ඕකුන් ගැහුවොත් නම් රෂියා වලට ලේසි නැහැ
  7. kandahar

    Land Rover Discovery රථය බත්තරමුල්ල ප්‍රදේශයේ මහ පාරේ ගිණි ගනී..🛑🔥🔥🔥

    බට් කරලා ගෙනාපු එකක් නඩු වැටෙන්න කලින් ගිනි තියලා
  8. kandahar

    රටම ගොඩ මධයම අධිවේගයේ කැණිමකින් හතර මහා නිදානය පහලවේ😱🙏 වටිනාකම බිලියන 30

    AKD කියන්නේ ආගමක් ,NPP කියන්නේ ධර්මයක් . AKD ඔබ විශ්වය වගේ .අනන්ත අප්‍රමාණ නියමුවානෙනි සිංහල බාශාවේ වචන නැහැ අගය කරන්න .දීපු කතිරය ගැන ආඩම්බරයක් .ඔබට පුලුවන් මේ රට හදන්න ඔබගේ රජය සමග .සියලු ශක්තිය ලැබේවා .
  9. kandahar

    ඉරාජ් වීරරත්න ගැන මොකද හිතන්නෙ.

    ඉරාජ් ලා හෙන පොරවල් වෙලා හිටියට දැන් කිසිම ඉන්ෆුලුවන්සර් ගතියක් නෑනෙ උගෙ. පෝස්ට් එකක් දැම්මොත් බැනුම් අහනවා. මම අහන්නෙ ඌ ඔච්චරටම රාජපක්ෂලා ව අදහන්නෙ, ඌ රාජපක්ෂලා ගෙන් හම්බකරගෙනද ? නැත්නම් රාජපක්ෂ ෆෑන් කෙනෙක්ද ? මූට නඩුවක් දාලා ආතල් එකක් දුන්නා නම් පට්ට
  10. kandahar

    NPP එකේ නාමල් කරැණාරත්නට කැපිල්ලද? මගේ මනාපේත් දුන්නානා

    නලින් හේවගේ ට ඇමතිකමක් නැති එක පුදුමයක්
  11. kandahar

    මොකද්ද මේ අය-වැය වෙනුවට ගේන්න යන අතුරු සම්මත ගිණුම ? 🙄🇱🇰

    දැන් මුන් සල්ලි අච්චු ගහන්නෙ නැද්ද බං?
  12. kandahar

    අද පාර්ලිමේන්තුවෙදි ජනාධිපති තුමා කිව්ව

    මචං ඒ කතාව නම් පට්ට. ඔයිට කලින් හිටපු උන් කරපු කතා නැද්ද බං? ඒවා මතකත් නෑනෙ
  13. kandahar

    පරාද ගීතය : රේඩියෝ සිරස නිෂ්පාදනයක්

    සිරස ඉස්සරහ බයියොන්ගෙ කොම්බුවයි , කුඩු ටීවී එකයි නිකන් සිප්පි කෑලි විතරයි

    No contents