එක ක්රමයක් තමයි ඔයාට බිල ගෙවන්න පුලුවන් ගානට විතරක් කතා කරන එක..
අනෙක තමා වීඩියෝ කෝල් වලින් කතා නොකර ඉන්න එක.
එහෙමත් නැත්තං බිල ගෙවාගන්න බැරිවෙනකං කතා කරලා පොල්ලක් තියන එක
ඔයාට නාන්න වතුරත් ඕනේ ද? බිල එනවත් වැඩිද? එහෙනම් පයිප්පෙට ඇබයක් ගහලා...
සබන් වේලෙනකං,
බේසමේ වතුර පිරෙනකං...