1. T

    වැල්ලම්පිටියේ සුදුවෑන්!! මේ කතාව ගැන දන්න &#34

    කවුද බං උඹේ රෙප් කපන්නේ :no::no::no: මේක eNews එකට කඩේ යාමක් නෙවෙයි! උඹ කියන විදියට eNews එකේ ඇත්තක් කියලා ඒ ගැන හොයන එතක් කඩේ යාමක්නම්... මහින්ද අබේසුන්දර ගැන මොනාද කියන්නේ???? මෙතනට eNews එක අදාල නෑනේ!! මේක වෙන නිව්ස් ලයින් එකක නොයන්නේ ඇයි ? බොරුවක් නිසා කියලා ඔප්පු කරපන්කෝ මචං... එහෙම...
  2. T

    WINDOWS 7 Starter ගැන ඇත්ත දන්නවාද?

    ඇත්තද මචං... මට සිංදු අහන්නවත් කොම්පියටර් එකක් නෑ බං!! මං මුලින්ම යූස් කරෙ DOS තිබුණු කොම් එකක් :lol: ඒකේ රැම් එක තිබුනේ 2MB:lol: HDD එක 100MB :lol: හාඩ් එක පිච්චුනාම වැඩ කලේ RAM එක 8MB කරලා 4MB RAM Drive එකක් හදලා.. (මේක තේරුණාද දන්නේ නෑ උඹට) උඹටත් හරියන්නේ Ultimate නෙවෙයි! DOS බං:lol::lol::lol:
  3. T

    දොර ජනෙල් සරනේරු (Hinges)

    පිලිමතලාවේ ගනන් අඩුද බං??? එ කියන්නේ ඒ පැත්තේ පිත්තල හදනවාද?? වෙන කවුරුත් දන්නවාද??
  4. T

    ඊ බේ එකත් ඉවරයි!! නමුත් බලාගෙනයි පරිස්සමෙන&#35

    :D:D නෑ ඒ උඹ වගේ කක්කා කාරයෝනේ වෙන උන්ට ගහන්නේ!! මං මැරයට යන්න නොදී ගහනවා.. :D:D:D පුතේ එල!! මං නං ඔහොම කරලා නෑ!! :P නමුත් ත්‍රෙඩ ලිව්වට පස්සේ තේරුනේ මේකේ අනෙක් පැත්ත...(බලන්න එකට මං දාපු මේ අලුත් ත්‍රෙඩ් එකේ මාතෘකාව - මං කියලා තියෙනවා පරිස්සමෙන් කියලා!!) ඒකනේ වෙනම ඒ ගැන පෝස්ට් එකක්...
  5. T

    WINDOWS 7 Starter ගැන ඇත්ත දන්නවාද?

    නෑ බං.... 64 මායං දාන්න බෑනේ පොඩි උන්ට :D :D
  6. T

    WINDOWS 7 Starter ගැන ඇත්ත දන්නවාද?

    තෑන්ක්ස් මචෝ:lol: මේකයි... තාමත් ගොඩක් Genuine දාන්නේ ඔය Teachers ලා එහෙම වගේ පොඩ්ඩක් නීතියට බර අයනේ :lol::lol::lol: අපිටනම් මොකෝ ඔය Ultimate තියෙන්නේ.. ඉතිං ඒවගේ GENUINE දාන අය තමා මං අදහස් කලේ!! එයාලට ඕනේ ඔය සොෆ්ට්වෙයා කීපයක් විතරයිනේ!! උඹට කියන්න ඔය 3 App ලිමිට් එක අයින් කලාට මේ ලඟදි තිබ්බ...
  7. T

    ඊ බේ එකත් ඉවරයි!! නමුත් බලාගෙනයි පරිස්සමෙන&#35

    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl: :D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D එළ ටෝක් එක!!! රෙපකුත් දාපං මචං!!!
  8. T

    ඊ බේ එකත් ඉවරයි!! නමුත් බලාගෙනයි පරිස්සමෙන&#35

    ඔන්න ඔයාලට මගෙන් උණු උණු Ex එකක්ම!! ඔන්න දැන් වදන් දාපු අයට පැහැදිලි කරන්න හොඳ උදාහරණයක් මට අද උදේ මගේ Mail එකට ඇවිත්!! මම පොඩි බඩු වගෙයක් ඕඩර් කලා කලින්! මම ඒකෙන් ITEMS 10 ගානේ ඕඩර් කලා වෙනම ඕඩර් 6ක්!! ඇයි?? Customs එකේ DETAIN වෙනවානේ ලොකුවට ආවොත්!! ඒ වගේම මං පැහැදිලිව කිව්වා මේක Order කරලා...
  9. T

    හැමෝම කතා කරන eBay FUP PART 2!!

    එකඟායී!!!!!!!! ඇත්තටම ප්‍රස්නයක් නැතුව බොරුවට තලන්න එපා.... ඒ වගේම මං මේකෙන් කිව්වේ අරින්න ආවොත් රිදෙන්න දෙන්න කියලා..................
  10. T

    වැල්ලම්පිටියේ සුදුවෑන්!! මේ කතාව ගැන දන්න &#34

    ඔන්න ලංකාවේ ඉන්න උඹලගේ කක්කුටු න්‍යාය :shocked: මුලින් කුඩු කාරයෝ පාතාල කාරයෝ මරනකොට ඔන්න උඹලා හොඳයි කියනවා:lol::lol::lol: පාරට බැහැලා උඹලා පිකටිනුත් කරයි තව මරපන් කුඩුකාරයෝ කියලා කෝ දැන් ඔය එකා දුම්න්දගේනම් ඇයි දුමින්ද පන්නලා ඉන්න එක ගැන තොපි කතා නැත්තේ කොටින්ට බනිනවා, ඩයස්පෝරා ගැන පෙන්නනවා...
  11. T

    ඊ බේ එකත් ඉවරයි!! නමුත් බලාගෙනයි පරිස්සමෙන&#35

    මතක තියාගන්න eBay එකෙත් ඉන්න වැඩිහරියක් Sellers ලා DropShipper ලා කියලා....:lol::lol::lol: ලංකාවට eBay එකෙන් බඩු ගෙන්නන උන්ගෙන් බොහොම පොඩි ප්‍රමාණයක් තමයි මේ Buyer Protection එක ගැන හරියට දන්නේ!! ඒ නොදන්න උන්ට අරින සෙලර්සා ගැන කතා කරපන්කෝ උඹලා!!! එක කරලා මෙතනට වරෙන්!!
  12. T

    හැමෝම කතා කරන eBay FUP PART 2!!

    මේකටත් මම උත්තරෙ අනිත් ත්‍රෙඩ් එකෙන් දුන්නා මේවා පාවිච්චි කරන විදිය එලකිරියන්ට භාරයි!! මං කිව්වේ නෑ හොරකම් කරපල්ලා කියලා !! උදාහරණ එක්කම කිව්ව දේ තේරුම් ගන්න.. ලංකාවට eBay එකෙන් බඩු ගෙන්නන උන්ගෙන් බොහොම පොඩි ප්‍රමාණයක් තමයි මේ Buyer Protection එක ගැන හරියට දන්නේ!! ඒ නොදන්න උන්ට අරින...
  13. T

    ඊ බේ එකත් ඉවරයි!! නමුත් බලාගෙනයි පරිස්සමෙන&#35

    මේවා පාවිච්චි කරන විදිය එලකිරියන්ට භාරයි!! ඉතිං හරිනේ ඇයි වලිගේ පාගන් ඉන්නේ උඹලා!! මං කිව්වේ නෑ උඹලට හොරකම් කරපල්ලා කියලා උදාහරණ එක්කම කිව්ව දේ තේරුම් ගනින්.. ලංකාවට eBay එකෙන් බඩු ගෙන්නන උන්ගෙන් බොහොම පොඩි ප්‍රමාණයක් තමයි මේ Buyer Protection එක ගැන හරියට දන්නේ!! ඒ නොදන්න උන්ට අරින සෙලර්සා ගැන...
  14. T

    වැල්ලම්පිටියේ සුදුවෑන්!! මේ කතාව ගැන දන්න &#34

    ඔන්න උඹට වැරදුන තැන! මං කලිනුත් කිව්වා eNews එකට මර්ධනය නිසා වෛරයත් එක්ක ඇතිවුණ වෙනම මතයක් තියෙනබව ඇත්ත (ඒක කලෙත් මේ ආණ්ඩුව) කියලා.. ඔන්න දැං උන් පොලිසියෙදි ගත්ත වීඩියෝත් දාලා :lol::lol::lol::lol: ෆොටෝත් දාලා :lol::lol::lol::lol: දැං ලංකාදීපෙත් පිලි අරං තියෙනවා මෙතන පොඩි සීන් එකක් ගියා කියලා...
  15. T

    ඊ බේ එකත් ඉවරයි!! නමුත් බලාගෙනයි පරිස්සමෙන&#35

    ස්තූතියි මචෝ ... ඔන්න වැදගත්ම තැන!! මං පැහැදිලිවම කිව්වේ මේක වවාගෙන කන්න එපා කියලත් USA සෙලර්ලට කරන්න යන්න එපා කියලත් ඇයි??? ඒ තමයි උඹ සමහර විට නොදන්නවා උනාට මේ China HK සෙලර්ලා අපේ උන්ව මාර විදියට අන්දනවා!! උඹ ඕනේනම් ත්‍රෙඩක් ඇරලා Poll එකක් දාලා සමීක්ෂණයක් කරලා බලපන්:no: එයාලට තමා මේක...
  16. T

    ඊ බේ එකත් ඉවරයි!! නමුත් බලාගෙනයි පරිස්සමෙන&#35

    ඊ බේ එකත් ඉවරයි!! නමුත් බලාගෙනයි පරිස්සමෙන&#35 ඔන්න මගේ eBay ගැන විස්තර අදින් ඉවරයි!! දැන් මේ ත්‍රෙඩ් එකයි මගේ අනෙක් Course1 හා Course2 අකුරෙන් අකුර කියෙව්වා නම් විතරක් ඔයාලට මගේ FUP එක ගැන තේරෙන්න ඇති. ඒ වගේම මේක ඇතුලේ eBay එකෙන් දියුණු වෙන විදිය තියනවා.. හංගලා දාලා.. ඒ ගැන හෝඩුවාවක් හම්බඋනේ...
  17. T

    හැමෝම කතා කරන eBay FUP PART 2!!

    ඉවරයි!!- The End!! දැන් මේ ත්‍රෙඩ් එකයි මගේ අනෙක් Course1 හා Course2 අකුරෙන් අකුර කියෙව්වා නම් විතරක් ඔයාලට මගේ FUP එක ගැන තේරෙන්න ඇති. ඒ වගේම මේක ඇතුලේ eBay එකෙන් දියුණු වෙන විදිය තියනවා.. හංගලා දාලා.. ඒ ගැන හෝඩුවාවක් හම්බඋනේ නැත්තං ආයේමත් කියවන්න.. අකුරෙන් අකුර :lol:ආයේමත්:lol: ආයේමත්...
  18. T

    I am alreaady Simbian - මං තාම සිම්බියන්!!

    7) ExtGPS මෙයා පොඩි එක්කෙනෙක් ! නමුත් වෙලාවකට මට වටිනවා... මෙයා ඉන්නකොට මට මගේ ෆෝන එක GPS Receiver එකක් විදියට Google Earth එකට Connect කරන්න පුලුවන් :):):):) ඉතිං මං ඔය වාහනේක වගේ යනකොට නැත්තං ටිකක් විස්තර ඇතුව වටපිටාව බලන්න උනාම මං මේක හරහා මගේ Lap එකේ Google Earth පාවිච්චි කරනවා..
  19. T

    මගේ HARD DRIVE එක මරුනෝ.

    පශ්චාත්තාප වෙන්ට එපා... පූර්ව මරණ පරීක්ෂණයක් කරපන්... පවර් එක දුන්නාම... පණ ගැන්වෙනවාද...? එහෙම නැත්තං අදහස අතඇර ගනින් :confused:

    No contents