1. T

    Internet Speed

    DIAGOG BROADBAND UNLIMITED සර්විස් එකේ වටිනාකම ඔන්න ඔය වෙලාවට තමා පේන්නේ :D
  2. T

    Internet Speed

    එක ක්‍රමයක් තමයි ඔයාට බිල ගෙවන්න පුලුවන් ගානට විතරක් කතා කරන එක.. අනෙක තමා වීඩියෝ කෝල් වලින් කතා නොකර ඉන්න එක. එහෙමත් නැත්තං බිල ගෙවාගන්න බැරිවෙනකං කතා කරලා පොල්ලක් තියන එක ඔයාට නාන්න වතුරත් ඕනේ ද? බිල එනවත් වැඩිද? එහෙනම් පයිප්පෙට ඇබයක් ගහලා... සබන් වේලෙනකං, බේසමේ වතුර පිරෙනකං...
  3. T

    හැමෝම දන්න™ - වෙබ් ප්‍රොක්සි PART 1

    ඕන්න මං දෙවෙනි කොටස දැම්මා... Part2 - Using Direct Proxy Address මේකත් බලලා හොඳනං රෙපක් දීලා යන්ට...:love::love:
  4. T

    හැමෝම දන්න™ - වෙබ් ප්‍රොක්සි PART 2

    හැමෝම දන්න™ - වෙබ් ප්‍රොක්සි PART 2 මං මගේ පලවෙනි ත්‍රෙඩ් එකෙන් විස්තර කලේ කොහොමද දැනට තියෙන ලේසිම ප්‍රොක්සි සර්වර් ටූල් එකක් වන UltraSurf පාවිච්චි කරන්නේ කියලා! දැන් මේ UltraSurf එකේ තියෙන අවුල් කීපයකුත් මං විස්තර කලා මතක ඇති! ඒ තමයි මේ Proxy එක මගින් අසභ්‍ය වෙබ් අඩවි බොහෝමයකටත් Software...
  5. T

    මෙන්න මෙහෙමයි අන්තිමට සිද්ධ උනේ!!

    මෙහෙමත් උනාලු!! වැල්ලම්පිටියේ සිද්ධිය සම්බන්ධයෙන් ජනතාව ගොන්නුන් යැයි සිතා ගොන් කතා කියන හමුදා ප්‍රකාශක බි්‍රගේඩියර් රවිප්‍රිය කියන්නේ යුද හමුදාවෙන් පැන ගිය පිරිසක් ඇල්ලීමට එම සුදුවෑන් හමුදා පිරිස ගොස් සිටි බවයි. එය අමූලික පට්ට පල් බොරුවකි. යුද හමුදාවෙන් පැන ගිය අය ඇල්ලීම බාරව ඉන්නේ යුද හමුදා...
  6. T

    මෙන්න මෙහෙමයි අන්තිමට සිද්ධ උනේ!!

    මෙන්න මෙහෙමයි අන්තිමට සිද්ධ උනේ!! පැරණි කතාව අනුර සේනානායක නම් පැරණි ගායකයා පෙරේදා තම උපදේශය කි්‍රයාවට නැගූයේ ජනතාව සුදුවෑන් මිනීමරුවන් අල්ලා බාරදුන් විට ඔවුන් බාරගත් වැල්ලම්පිටිය පොලිස්ථානාධිපති පොලිස් පරීක‍ෂක එස්. ඒ. ආර්. සමරනායක මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි මාරු කරමිනි. ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය...
  7. T

    USPS Mail ne? Monada gennuwe? PayPal Address එකටද eBay ඇඩ්රස් එකටද ගෙන්නුවේ (ඕඩර් එක බලන්න)...

    USPS Mail ne? Monada gennuwe? PayPal Address එකටද eBay ඇඩ්රස් එකටද ගෙන්නුවේ (ඕඩර් එක බලන්න) කියලාත් කියන්න....
  8. T

    IT Salaries in Cambio SE Company

    ඔව් ඕව් ඒ ගාන වගේ තමයි... ජීවන වියදම් දීමනාව 8750ක් ලැබෙනවා මචං ඒකටම!! උඹේ Experience එක අනුව තව පොඩ්ඩක් වෙනස් වෙයි!
  9. T

    හැමෝම කතා කරන eBay FUP PART 2!!

    ඔව් අපි විතරක් නෙවෙයි අපි වගේ හිඟන රටවල් ගොඩක අය ඔය වැඩේ රස්සාවට කරනවානේ :):angry: දැන් මෙතනත් ඕක කරන අය කිපිලා කෑ ගහන්නේ!!:yes::yes: මං ඒ වැඩෙත් ඕන වෙන වෙලාවල් තියෙනවා කියන එප පැහැදිලි කලාම කිපෙන අය ඉනනවා.. මං කිව්වා පැහැදිලිව වවාගෙන කන්න එපා කියලා!! ඔය එවන්න බැරි කියන අය 99%කින් ගෙන්නන්න...
  10. T

    ඊ බේ එකත් ඉවරයි!! නමුත් බලාගෙනයි පරිස්සමෙන&#35

    අම්මට හුඩු උඹත් DropShippek ද?? ඇත්තම කියනවනම් මට උන් පෙන්නන්න බෑ:cool::cool: අපේ ලංකාවේ eBay පොඩ්ඩෝන්ව සුද්ද කරන්නේ උන් තමා! කමක් නෑ ලංකාවේ නේ උඹ :lol::lol::lol::lol::lol:
  11. T

    හැමෝම කතා කරන eBay FUP PART 2!!

    ඊට අමතරව ලොකු අකුරෙන් දාපන් (විකුණණ බඩුව, ගාණ හා මාකට් එක අනුව හිතලා ) xxවලින් අඩු FeedBack තියෙන අය Bid කරන්න එපා.. එයාලට Auction එකෙන් එවන්නේ නෑ.. උඹව Contact කරන්න කියලා
  12. T

    හැමෝම දන්න™ - වෙබ් ප්‍රොක්සි PART 1

    හැමෝම දන්න™ - වෙබ් ප්‍රොක්සි PART 1 හැමෝම දන්න™ - වෙබ් ප්‍රොක්සි ගැන ඔන්න මගෙනුත් යමක් ඉගෙන ගන්න. (වැඩිපුර දන්න අය ඉන්නවානං සද්ද නැතුව දන්නදේ ත්‍රෙඩ් එකක දාන මෙන් ඉල්ලමි.) දැං මේ සිරි බර සිරි ලංකාවේ වැදගත් පරම ඡන්ද බලය හිමි ඔබ හැමෝම දන්නවා මේ පර සුද්දාගේන් දේශද්‍රොහී බලවෙග වලින් අපේ රටවැසීයා...
  13. T

    මෙන්න ගරු කරන්න ඕන මිනිස්සු

    රට ගැන දුකයි ඕයි!! ලමයිනේ කවදාවත් වැරැද්දක් නැතුවවත් රණ්ඩුවකට යන්න එපා ... මොකද ඊට පස්සේ පොලිසියෙන්වත් සාධාරණය කාට ලැබෙයිද කියලා කලින් කියන්න බෑ...:shocked::shocked::shocked::shocked:
  14. T

    WINDOWS 7 Starter ගැන ඇත්ත දන්නවාද?

    :D:D:D:D:D:D:rofl::rofl::rofl:
  15. T

    හැමෝම කතා කරන eBay FUP PART 2!!

    හැමෝම කතා කරන eBay FUP... 03-12-2012 03:15 PM Ballo minissunta hora weda karanna kiyala diila owa lankawe ewun kalama ehe un hithanne lankawata yawana badu nethi wenawa kiya.Ethakota un lankawata shipping denne nethuwa yanawa. Denatamath godak sellarsla ehemai.Kaalakanni weda karannepa...
  16. T

    ඊ බේ එකත් ඉවරයි!! නමුත් බලාගෙනයි පරිස්සමෙන&#35

    1) මං පැය විසිහතරම ඊබේ ගෑවේ අපේ උන් බේරගන්න ඕනේ නිසා!! කවුද මෙච්චරකාලෙකට හරියට Buye Protection එක විස්තර කලේ (මං තාම දැකලා නෑ හරි ත්‍රෙඩක්) 2) ඊබේ වැහෙනවට උඹ බය මට ඔය කියන උඹ දන්නේ eBay ගැන විතරක් නිසාත්; උඹ දන්නේ අනෙක් තැන්වල 1$ බඩු eBay එකෙන් 10$ වලට ගන්න නිසා කියලත් දැන් තේරෙනවා
  17. T

    ඊ බේ එකත් ඉවරයි!! නමුත් බලාගෙනයි පරිස්සමෙන&#35

    මෙන්න කොහෙද යන්නේ මල්ලේ පොල් වෙලෙන්දෙක්!! තනියම ආතල් ගන්නෝ!! ඒ කියන්නේ උඹ හොරට රීෆන්ඩ් ගන්න එකෙක්දෝ... මං කියුවේ Seller ලට අහු නොවී Buyer Prot එකෙන් වැඩ ගන්න හැටි.. මෙන්න මූ 100LKR එක 10$ =10x125 =1250LKR ගන්නෝ .. ඉස්කෝලේ ගනන් පේල් ගොබිලෝ:D:D:D:D:D:D:D:D:D
  18. T

    වැල්ලම්පිටියේ සුදුවෑන්!! මේ කතාව ගැන දන්න &#34

    වැල්ලම්පිටියේ... 03-12-2012 02:28 PM ponna weda karana epa wesige putha -8රාජපස්ස ලෙව කන එකෙක් :D:D

    No contents