1. Ryan08

    මේක හොඳයිද?

    ඉතිං උබ කියන්නේ මේක ගන්නේ නැතුව සිංදුවක් එහෙම අහන වෙලාවට ගෑස් ටැංකියට කණ තියාගෙන ඉන්න කියලද ??? 😁😁😁
  2. Ryan08

    ලොක්ඩවුන් කරයිද?

    මුළු රටකට වගකියන්න බැදිලා ඉන්න ජනාධිපති කෙනෙක් තමන්ගේ පුද්ගලික කැමැත්ත මත රටේ වැදගත් තීන්දු තීරණ ගන්නවා කියන්නේ මොන තරම් විහිළුවක්ද???
  3. Ryan08

    යාලුවනේ උදව්වක් ඕනි - ඩිවෝස් case එකක්

    බිරිදගේ අම්මා තාත්තා හරි සහෝදරයෝ හරි ඉන්නවා නම් හම්බුවෙලා පොඩ්ඩක් ඔය ගැන අහලා බලපන්. උබට අර්ධකාලීන නෙවෙයි පුර්ණකාලිනවම අවිවාහකව ඉන්න පුළුවන් වෙයි. සමහර විට පුර්ණකාලීනව උබේ පාවිච්චියට පොඩි රෝදතුනේ වාහනයකුත් ලැබෙන්න ඉඩ තියෙනවා. 😁😁.
  4. Ryan08

    නිවෙස්වල සිදුවන කොරෝනා මරණ සාමාන්‍ය මරණ ලෙස පෙන්වන්නැයි නිලධාරීන්ට තර්ජන…

    ඔව් ඉතිං එහෙම නැතුව කොහොමද හොදටම කරපු විදිහ පෙන්නන්නේ ☹️
  5. Ryan08

    ගොම් බඩුවක් බිල්ලෝ මවනවා

    Thanks මචෝ 🙏🙏🙏🙏
  6. Ryan08

    ගෑස් දෙන්න බැරි ආන්ඩුවක් මොකටද? මහින්ද අසයි.

    එතකොට දැන් අගමැති වෙලා ඉන්නේ මේ මහින්ද නෙවෙයිද??? 😁😁😁
  7. Ryan08

    කිරියෙන් Covid පොසිටිව් සාමාජිකයන්

    මේ සියලු දෙනාටත් දන්න නොදන්න ලෝකවාසී සැමටත් නිදුක් නිරෝගී සුවය ලැබේවා! 🙏🙏🙏
  8. Ryan08

    කන්න නැතත් ඉන්න රටක් තියෙනවා ❤

    අන්තිමට කිසිදෙයක් නෑ රම්‍යා විතරයි ඉතුරු 😁😁😁😁
  9. Ryan08

    සමහරු පොරොන්දු රැක්කා අන්තිම වෙනකම් ❤

    බුදු අම්මෝ යකෝ ඒක 😁😁😁
  10. Ryan08

    බිස්කට් ගනන් නේද බන් දැන්

    ඒකනම් ඇත්ත ලංකාවේ බිස්කට් තනිකරම සීනී රහ විතරමයි.
  11. Ryan08

    සමහරු පොරොන්දු රැක්කා අන්තිම වෙනකම් ❤

    ඔය අවුරුදු කීයකට කලින්ද?? පොඩ්ඩක් හොයලා බලපන් කෙල්ල දසසිල් උනාද දන්නේ නෑ 😁😁😁
  12. Ryan08

    ලාෆ්ස් සිලින්ඩරය ලිට්‍රෝ සිලින්ඩරයට මාරු කරන්න අවසර

    ඔය කිව්වට චුට්ටක් ඇති 😁😁😁
  13. Ryan08

    සමහරු පොරොන්දු රැක්කා අන්තිම වෙනකම් ❤

    ඒ අමතක වෙන්නේ නැත්තේ. අපි ඒ අත්දැකීමට අලුත් හින්දා. 😁😁😁 අනිත් එක ස්භාවිකවම මිනිස්සු පුරුදුවෙලා ඉන්නවා තමන්ට නැතිවෙච්ච දේ තමයි හොදම දේ කියලා හිතන්න.
  14. Ryan08

    මටත් බඩු හරි (කොරොනා )

    සනීප උනා කියලා වැඩිය ඇග වෙහෙසන්න යන්න එපා කොල්ලෝ. පුළුවන් තරම් රිලැක්ස් එකේ ඉන්න බලපන්.
  15. Ryan08

    නැකතට පාරේ වැඩ පටන් ගන්න පෙර .

    ලෝකෙට විතරක් නෙවෙයි ඩෙල්ටා වලටත් බම්බු ගහගන්න කියලා ජිවිතේ විදින මිනිස්සු 😁😁😁😁😁
  16. Ryan08

    මාර කේස් එක උණ බහිනේ නෑනේ බන්.බඩු හරි

    මේ ටික කියවද්දී උබව ජිවිතේට දැකලා නැති උනත් දුකහිතුණා මචෝ. උබට කිසි දෙයක් වෙන්නේ නෑ කොල්ලෝ අම්මා තාත්තා පරිස්සම් කරගෙන උබත් පරිස්සමින් හිටපන්. ඔය අනිත් උන් කියලා තියෙන හොදයි කියලා හිතෙන හැමදේම කරපන්. පුළුවන් විදිහට කිරියට ඇවිත් අපිට විස්තර කියපන්. කොයිම වෙලාවකවත් හිතෙන් වැටෙන්න එපා. හයියට හිටපන්...

    No contents