1. Ryan08

    ඒ අව්‍යාජ පරපුරට සුභ ගමන් ... 🙏😓

    ඔතන තියන හැම වචනයක් ගානෙම මගේ අහිංසක බාප්පා ජිවත් වෙනවා. ☹️☹️☹️☹️ හද්ද පිටිසර ගමක ජිවත් වෙච්ච පුදුම අහිංසක මනුස්සයෙක්. මහාලොකු. දේවල් ජිවිතයෙන් නොයිල්ලපු ඒත් හිත පිරෙන්න හැමෝටම ආදරේ දීපු මනුස්සයෙක්. ඊයේ කොරෝනාට දිනුම දීලා යන්න ගිහින් ☹️☹️ මීට අවුරුදු දෙකකට කලින් මම අන්තිමට ලංකාවට ගිහින් එන දවසේ...
  2. Ryan08

    කුකු කොකා ගෙදරට බඩු ගෙනාවා

    අපේ අම්මා නම් කියයි තොට මෙච්චර කාලයක් අපි බඩු ගෙනත් උයලා කන්න දුන්නා අපි ඒවා ෆොටෝ ගහලා වීඩියෝ කරලා රට්ටු හිනැස්සුවේ නෑ.උබ මේ ජිවිතේටම එක සැරයක් බඩු මල්ලක් දෙකක් ගෙනල්ලා දාන කැටයම්. තෝ ඔය බඩුටික ෆිජ් එකේ දාන්න එපා එක්කෝ රාමු කරපන් නැත්නම් පාරේ යන එන උන්ට බලාගන්නත් එක්ක ගෙදර ගේට්ටුව දෙපැත්තේ...
  3. Ryan08

    තාත්තා පොසිටිව් 😔

    එහෙම නම් බය වෙන්න එපා. හොදට කාලා රෙස්ට් එකේ ඉන්න කියන්න
  4. Ryan08

    තාත්තා පොසිටිව් 😔

    බයවෙන්න එපා කොල්ලෝ තාත්තාට ඉක්මනට සනීපවෙයි අනික පනස් දෙක කියන්නේ වයසක්ද බං?? තාත්තට වෙන ලෙඩ රෝග තියෙනවද?? ඒ කියන්නේ ප්‍රෙෂර් ෂුගර් වගේ ඒවා??
  5. Ryan08

    Ada chandeyak thibboth?

    මුන්ගෙන් කවුරුහරි එකෙක් දිනයි හැබැයි රටයි ඒ රටේ මිනිස්සුයි හැමදාම පරාදයි. ප්‍රේමදාසගේ දරුවෝ දිනලා ඉවරයි චන්ද්‍රිකාගේ දරුවෝ දිනලා ඉවරයි මහින්දගේ දරුවෝ දිනලා ඉවරයි සිරිසේනගේ දරුවෝ දිනලා ඉවරයි ගෝඨාගේ දරුවෝ දිනලා ඉවරයි. අනුර කුමාරට දරුවෝ ඉන්නද නැද්ද මංදා හැබැයි හිටියත් එච්චරම තමයි ඒත් රටේ අනිත් දරුවෝ???
  6. Ryan08

    රස්සාව අමාරුද?

    😁😁😁😁😁😁
  7. Ryan08

    After corona life

    ☹️☹️☹️☹️☹️☹️
  8. Ryan08

    Rent එකට ඉන්න මන් ඉන්න ගෙදර ඉල්ලනවා.

    ගේ උබේ නිසා උබට අවාසියක් නොවෙන්න නම් උබ agreement එකක් ගහපන්. යාළුවා කවදාහරි කිව්වොත් උබට ලක්ෂ පනහක් දීලයි ගෙයි පදිංචියට ආවේ ඒක රෙන්ට් එකෙන් කැපිලා ඉවරවෙනකම් යන්න බෑ. ඊට ඉස්සල්ලා යන්න නම් දීපු සල්ලි වලින් ලක්ෂ විස්සක්වත් ඕන කියලා උබ කොහොමද ඒක බොරුයි කියලා ඔප්පු කරන්නේ???? සල්ලි ඉස්සරහ නැදෑකම්...
  9. Ryan08

    කොවිඩ් වලින් ආරක්ෂා වෙන්න මම කරන දේවල්

    උබ හිතන්නේ වෙන එකෙක් ඔතන හිටියානම් මේක මීටවඩා වෙනස් වෙයි කියලද???? මුන්ගේ පක්ෂවල නම් විතරයි බං වෙනස් අරමුණු සේරම එකයි මොකා ඔය පුටුවේ වාඩිවුනත් ඔච්චරයි. දේශපාලකයන්ට මංකොල්ල කෑම නීතිගත වෙච්ච රටක් ලංකාව කියන්නේ.එහෙම රටක දවසට මාස්ක් දහයකට දොළහකට වියදම් කරනවට වඩා දේවල් තියෙනවා මිනිස්සුන්ට කරන්න...
  10. Ryan08

    ඩොලර් 2 ට ජංගිය පෙන්වීම

    එක අතකට ජිවත් වෙන්නනේ බං මේ ☹️☹️☹️
  11. Ryan08

    ගෑස් නෑ තමයි. ඒත් මේ ගෑස් ඉල්ලන වෙලාවක් නෙමෙයි

    මරු කතරට දිය බිදක් ඉසින්නට...... 😁😁😁
  12. Ryan08

    කොවිඩ් වලින් ආරක්ෂා වෙන්න මම කරන දේවල්

    උබලා ජිවත්වෙන සුරංගනා ලෝකේ මේවගේ මිනිස්සුන්ට තව දුරයි මචං ☹️☹️☹️☹️
  13. Ryan08

    බදින්නේ වත් නැතුව මැරිලා යයි කියල බයයි බන් මට

    මරු කතරට දිය බිදක් ඉසින්නට 😁😁😁😁😁😁😁
  14. Ryan08

    Questions උඹල Covid Vaccine එක ගත්තද?

    ෆයිසර් ගැහුවේ දවස් දෙකක් විතර අත රිදුනා එච්චරයි.
  15. Ryan08

    මේ මොකෝ බන්

    ගල් ගහන අත් වලට ගල් අහුලලා දෙන්න ඕනෑතරම් අත් තිබේ ☹️☹️
  16. Ryan08

    ඉස්සර ගේම් ප්ලේ කරද්දි

    විශේෂයි,අලුත් කියලා හිතාගෙන ඉන්න ඕනම දෙයක් කාලයත් එක්ක සාමාන්‍ය වෙනවා. උබටත් වෙලා තියෙන්නේ ඒක
  17. Ryan08

    එන්නත් දෙකම ලබා ගත් ජනතාවට දැනුම් දීමක්

    ඊයේ හවස එහෙම පැක්වෙච්ච එක බොඩියක් මගේ බාප්පගේ. එයා වැක්සින් දෙකම අරන් හිටියේ ☹️☹️☹️
  18. Ryan08

    කොලබ ඉන්න අය

    ජිවත්වීමත් සටනක් වෙච්ච අපේ වගේ රටවල් වලට හුස්ම ගන්න එකත් සටනක් උනාම ඉක්මනට පරදින්න වෙනවා බං. අපි දැන් මේ දකින්නේ ඒ පරාජයේ ආරම්බය.හිතන්නත් බය හිතෙන අවසානයකට ඉස්සරහ මාස වලදී මුණදෙන්න වෙනවා. කොහොමද කියලා දන්නේ නෑ ඒත් පරිස්සම් වෙයල්ලා. මට තමන්ගේ එකම දරුවට තරම්ම ආදරේ කරපු බාප්පා ඊයේ කොරෝනා නිසා...

    No contents