NDT හෝමාගමට ගෙනියනව ලඟදිම... එතතොට මොරටු සීන් නෑ.. NDES වරෙන්.. ලැබෙන Experience එකත් එක්ක 4yr වලින් පස්සෙ ගින්නක් නැතුව කෙලින්ම field එකට බහින්න පුලුවන්.. Training වටිනව අනිත් ඔක්කොටම වඩා.. ඔක්කොම දෙන්නෙ diploma එකක්.. ඒ නිසා හැමෝම සමානයි.. ඒත් training එකත් එක්ක එද්දි අනිත් දෙකට වඩා හොඳට වැඩ...