එහෙනං මචං ලක්ෂ 8 ක් වගේ තියෙනවා නං මරුතියක් වගේ ගනින්. ඕක ටිකක් පාවිච්චි කරලා වාහන ගැන ඉගෙන ගනින්. ජපනෙක් ගන්න එපා ඔය ගානට. පොඩ්ඩක් හොදට බලපන් ලහිපිටේ එහෙම යන ඇඩ්ස්.
උබ සෙට් වෙන මරුතියක් තියෙනවා නං පටස් ගාලා කෝල් එකක් ගනින්. තැන සහ ගාන විතරක් අහපන්. අනික් විස්තර මේකේ ඇති. වාහන ගන්නා විදිය...