1. T

    Sex!

    පෘතුවිය නිර්මාණය වෙලා අවුරුදු සියක් වෙනවා කියලා හිතමු. එහෙනං මිනිස්සු නිර්මණය වෙලා, අද අපි මේ ඉන්න තත්වේ සැලකුවොත් අර අවුරුදු සීයෙන් අන්තිම තප්පර 15 වගේ. ඒ කතාව දන්නවා ඇති නේද? මම ඒක කිව්වේ. මේක බලන්න. එතෙක් මෙතෙක් ආපු වැදගත්ම ඩොක්යුමන්ට්‍රිය.. uHUTbq-j0UU
  2. T

    Sex!

    ඔව්. උබ කියන දේ හරි.
  3. T

    Sex!

    මගේ ලග තියෙනවා මචං
  4. T

    search_&_ගස්_සිටුවීම

    අලුතින් ගස් හිටවන එක එච්චර සාර්ථක වැඩක් නෙමේ. එකෙන් හරිතාගාර වායු අඩු වීමක් නෙමේ වෙන්නේ. අලුතින් කාබන් විමෝචනය වීමක්. හොයලා බලන්න, මට ටයිප් කරන්න කම්මැලි
  5. T

    ලාභ කිරිපිටි බොන හිඟන්නො

    කොළ කැඳ බීපන් බං ඉවරනි කතාව
  6. T

    හන්තාන කන්දේ ගින්නක්..

    110 ට පුතේ ගන්න ඕනි. ගිනිනිවීම් සහ ආරක්ෂක ඒකකයට
  7. T

    Why coffee so expensive in SL

    බ්‍රෑන්ඩ් නේම් එකට මචං ඔය. ඔය කෝපි කෝප්පේ රුපියල් 100 ට දුන්නා නං කවුද යන්නේ? නොර්මල් ඩයල් ටිකක් යයි. ඊට වඩා කඩේට ලාබයි ඔකේ මිල 500 ට දීලා, ඒ මුදල වියදම් කරන පොඩි ක්‍රවුඩ් එකට සර්විස් එක දෙන එක. ඕක පොඩි මාර්කටින් මෙතඩ් එකක් මෙන්ටලි වැඩ කරන.
  8. T

    නිව්සිලන්ඩ් මුස්ලිම් උන්ව මරනවෝ...

    උබ දැන් මිනීමැරීම අනුමත කරනවද? මොන හේතුවකට හරි?
  9. T

    ලකෂ 20-25 අතර හොඳම වාහන

    වාහනයක් ගත්තද මචං? දාපන්කෝ බලන්න රිවිව් එකක් අපිටත් දැන ගන්න
  10. T

    හෙරොයින්??

    එක පාරක් ගැහැව්වට එහෙම ලොකු ආතල් එකක් දැනෙන්නේ නැහැ. තුන් හතර පාරක් වත් ගන්න ඕනි. ජොයින්ට් එක උනත් එහෙමනි. එහෙම ගන්නකොට ඇඩික්ට් වෙන්න තියෙන ඉඩ වැඩි. එක පාරක් ගත්තා කියලා එහෙම ආතල් එකක්වත්, ඇබ්බැහි විමක්වත් වෙන්න තියෙන ඉඩ නං ගොඩක් අඩුයි.
  11. T

    Sex!

    මේකයි, අපි ජිවත් වන මේ පෘථිවිය අවුරුදු බිලියන 4.5 කට වඩා පරණයි. මේකේ ජීවින් ඇතිවෙලා අවුරුදු බිලියන 3.7 ක් වෙනවා මේ වෙනකොට. වර්තමානයේ ඉන්න මිනිසාට සමාන සත්වයා පරිණාමය වෙලා අවුරුදු ලක්ෂ 3 කට වඩා ගිහිං. ඒ වගේම වැදගත්ම දේ තමයි ඔය සේරම වෙලා දැන් ඔයා ඉන්නවා අවුරුදු 70 ක 80 ක උපරිම ජිවිතයක්. දැන්...
  12. T

    kink පෝර්න් වීඩියෝ එකක් බැලුවා

    හැබැට මම මේ අහන්නත් හිටියේ, උබට හිතෙන විදියට උබේ කෙල්ල උබට බූට් එක තිබ්බේ ඇයි? ඒකට හේතු මොනාද කියලා උබ ඇනලයිස් කරලා බැලුවේ නැද්ද?
  13. T

    Pita rataka programming job ekak

    සින්ගා, මැලේ, මිඩ්ල්ඊස්ට් ජොබ්ස් තියෙනවා. මෙහෙ ඉදන්ම ඇප්ලයි කරපං. උබ අයිටී බාස් කෙනෙක් නං එව්වා දන්නවා ඇතිනේ.
  14. T

    ගෝටා නෙවෙයිලු.වෙන එකෙක් බන්

    ශිරන්ති කියන්නේ සාමාන්‍යයෙන් කාරුණික කෙනෙක්. ඒත් එයා දිහා දැක්කම හිතෙන්නේ මාර පණ්ඩිත, උඩගු කෙනෙක් කියලා. ඒත් ඒක ඇත්ත නෙමේ. ශිරන්ති රාජපක්ෂට හිනා වෙන්න බැරි මුහුණේ මසල්ස් වලට බලපාන ලෙඩක් තියෙන නිසා. ප්‍රොෆෙසර් මයිත්‍රී වික්‍රමසිංහ කියන්නෙත් ඒ වගේම කාරුණික කෙනෙක් තමයි. සේවකයන් කෑවද කියලා පවා...
  15. T

    කාර් එකක් රෙන්ට් එකට ?

    උබර් තමා මචං.
  16. T

    ව්‍යාපාරකයින්

    කුකුල් ෆාර්ම් එකක් කරන්න අදහසක් තියෙනවා බිත්තර සහ මාංශ. වැඩේ කරන අය ඉන්නවද?
  17. T

    kink පෝර්න් වීඩියෝ එකක් බැලුවා

    kink පෝර්න් නෙමේ, ඉස්සෙල්ලම ගැනියෙක්ගේ හෙළුවැලි පොටෝ එකක් දැක්ක දවසේ ෂෝක් උනා සතියක් යනකං.:baffled:
  18. T

    කාර් මගඩි

    අනුන්ගේ වාහන වලටත් ලීසිං ගන්න රටක් බං මේක. උබ ඒක දන්නේ නැද්ද?
  19. T

    Spa experiences#

    පිරියඩ්ස් හැදුනා කියන කතාව නං ඔකුංගේ ට්‍රික් එකක් මචෝ.
  20. T

    බිස්නස් අයිඩියා.

    අන්කොමන් විදියට කරනවා නං ලාභ ගන්න පුළුවන්. මුලිකම දේ තමයි උබ බද්දට ගන්න තැනකද කැෆේ ඒක දාන්නේ, නැත්තං උබේ තැනක්ද කියන එක. ඒ ඇරෙන්න කැෆේ එක හොද නං ඒක ප්‍රධාන පාරක අයිනේම තියෙන්න ඕනි නැහැ. අන්කොමන්, අයිකන් එකක් විදියට කැෆේ එක ප්‍රොමෝට් කරපං. තැන නං උබෙම තැනක් කරපං. ඒක තමයි වැදගත්ම දේ.

    No contents