1. T

    laptop help

    OS එකේ අවුලක්
  2. T

    කුවේට් කුමාරි අක්කා ගියා.දැන් ප්‍රංශෙ පද&#3542

    එල. චැනල් එකත් රිපෝර්ට් කර‍ා
  3. T

    මාලඹේ නීට්ටැවෙක් දැක්කා

    නිට්ටෑවා අතවර කරාද උබට
  4. T

    නාගානන්ද කොඩිතුවක්කු සහ අධිකරණය

    මට හිතෙන්නේ මිනිහට සයිකෝ කියලා බං
  5. T

    DAY OUTING TOMORROW

    Aqua pearl - Moratuwa මේක සිරා. වෙඩින් එහෙම නැති දවසක යන්න. මාර නිදහස්. මට ලංකාවේ මාර විදියට සෙට් උන තැනක්. ගඟ අයිනේ හවසට ලන්තෑරුම් එළියේ බියර් එකක් එහෙම ගහද්දි පට්ට.
  6. T

    Current eka thibeda?

    30000k තියා 230 v නැතිව සිංහලු ඉන්නේ. :(
  7. T

    ගාල්ල මාතර කෙල්ලෝ

    කෙල්ලෝ විතරක් නෙමේ පිරිමිත් එහෙම තමා. මාර ජරා ගතිගුණ තියෙන කුහකයෝ. බෙන්තර ගගෙන් එහා පුස් පැටියෙක් වත් ගේන්න එපා කියලා අපේ පැරැන්නෝ කිව්වේ ඒ නිසා තමයි. මම හිතන්නේ විවිද ජාතීන්ගේ ජාන කවලන් වෙලා ඒ පැතිවල අය මේ වගේ වෙලා ඇති.
  8. T

    FULL INSURANCE

    4,000 k vage
  9. T

    දිනක්‍ෂි

    මුන් දෙන්නා යාලුවෙලානි ඉන්නේ. එකටම තමයි එහෙ මෙහෙ යන්නේ. මුන් දෙන්නා එකම නාට්‍යයට ගත්තම ප්‍රොඩියුසර්ට ලාබයි. වෙන වෙන නළුනිලියෝ ගත්තම උන්ට වෙනම වාහන යවන්න ඕනි, කෑම බිම වෙනම දෙන්න ඕනි. සමහර නිලියෝ සමහර නළුවෝ එක්ක රගපාද්දී ටික දවසකින් බෑ කියනවා. එක එක ප්‍රශ්න. ඒ වගේ එව්වා නැහැනි මෙහෙම කපල් එකක් ගත්තම
  10. T

    බිස්නස් එක ප්‍රොමෝට් කරන්න බල්ක් SMS

    මම නං ප්‍රොමෝෂන් මැසේජ් එකක් ආපු ගමන් නම්බර් එක බ්ලැක්ලිස්ට් දානවා. පිසාහට් නම්බර් එකත් එහෙමයි. පිසා එකක් ඕඩර් කරනවා නං ඒ වෙලේට අන්බ්ලොක් කරනවා. ගෙදරට පිසා එක ආවම ආයේ බ්ලොක්. :baffled:
  11. T

    විදුලිය_බිඳ වැටීම තව දුරටත්

    ඉන්දියාව එක්ක කනෙක්ට් වෙලා තිබ්බා නං අඩුම ගානේ මෙහෙම බිඳවැටීම් සිදුවෙන එක නවත්තන්න පුළුවන්. න්‍යෂ්ඨික බලාගාරයක් ගහනවා නං අනිවා තවත් රටක් එක්ක කනෙක්ට් වෙලා ලොකු ජාලයක් විදියට තියෙන්නම ඕනි. නැත්තං ඒක හදලා වෙන්නේ මෙහෙම නෙමේ එකදිගට සතියක් විතර කරන්ට් එක නැතිව ඉන්න.
  12. T

    විදුලිය_බිඳ වැටීම තව දුරටත්

    ලංකාවට හරි යන්නේ පොඩි පොඩි බලාගාර වැඩි ප්‍රමාණයක්. එහෙම නැතිව විශාල බලාගාර දෙක තුනකින් රට රන් කරන්න බැහැ. එහෙම කරනවා නං අනිවා ඉන්දියාව එක්ක අපේ ලයින් එක කනෙක්ට් කරන්න ඕනි. මේ තාක්ෂණික කාරනා ගොඩක් තියෙනවා. දැන් ගොඩක් වෙලාවට නොරොච්චෝලේ බිද වැටෙන්නේ ලංකාවේ කොහෙන් හරි ලයින් එකක් බිද වැටුනම. අරහේ...
  13. T

    Kitchen counter top and backsplash tiling help

    උබේ කිචන් එකේ ප්‍රමාණය, ටේබල් එකේ ප්‍රමාණය ගැන දන්නේ නැති නිසා අදහසක් නැහැ.
  14. T

    Three wheel Driver flips the finger

    මොකක්ද බං මේ? ලංකාවේ නිවුස් බලන්නේ නෑ. ෆේස්බුක් ඇත්තෙත් නෑ.
  15. T

    එදා සහ අද

    එල
  16. T

    අප්‍රේල් නැකතට ගහක් හිටවමුද -->>>>

    එළවලු ටිකක් හිටවපල්ලා
  17. T

    කොටුවෙ බඩු ඇයි මෙච්චර අඩු

    කොටුවේ බඩු වල ගාන කොහොමත් අඩුයි මචං:rofl:
  18. T

    Tharindu Offset Printers ආයතනයට ගියෙමි.

    අනික් මිනිස්සු උදව් කරන්නේ නෑ කියලා බැන බැන ඉන්නේ ඇයි බං? මෙහෙම දැක්කම නිකං අපි පලි වගේ හිතෙන්නේ. :oo: බැංකු කොහොමත් කරන්නේ ඒ අයගේ රාජකාරිය.
  19. T

    අහසින් වැටුණ

    මෙහම මිනිස්සු රටවල් වලට පැනලත් යනවා නේද?
  20. T

    රෝලර් ගේට් හෙල්ප්..

    උබල ගෙදරට එන්නේ ඔය පාරේ කෙලින්මද, නැත්තං වංගුව පැත්තේ ඉදන්? කෙලින්ම එනවා නං ඔය ගානට දැම්මට කමක් නැහැ. නැත්තං එක්කෝ ගේට්ටුව ටිකක් පළලට දාන්න, නැත්තං හැඩ කරන්න. ටිපර් එකක් වගේ ගන්න පුළුවන් වෙන්න.

    No contents