අනේ මෝඩයෝ, SB හිරේ දාපු වෙලාවේ කවුද බන් කෑ ගැහුවේ? උඹ විතරක් වෙන්නැති. අනික සමාව දෙන්න සමාව ඉල්ලන්න ඕනේ නැහැ. සමාව දෙන්නේ ජනාධිපති තමන් කරපු වැරැද්ද නිවැරදි කරගන්න. අනික ජනරාල් තුමා වගේ තේජාන්විත පිරිමියෙක් නොකරපු වැරැද්දකට සමාව ඉල්ලන්නෙත් නැහැ වැරද්දක් උනොත් අනිත් අය කියනකන් ඉන්නේ නැතුව...