1. B

    කොල්ලුපිටියේ ප්‍රධන පාසලක mrs and sir kenek ge mewwa ekak mattu

    ගුරුවරයා මොකද්ද දන්නේ නැහැ උගන්වන subject එක
  2. B

    ගෙදරට ආ අමුත්තා..

    its a viper. And a big one. If it bites, you won't have time to go to a hospital before you die. Good job killing it. You may have saved many human lives by doing that
  3. B

    ගඩාෆිගේ රත්‍රන් පිස්තෝලය

    මට හිතෙන්නේ මේ liyolanka කියන හාදයා ලිබියාවේ ජොබ් එකක් හොයල සෙට් වෙලා නැහැ. එකයි ගඩාෆි පිටින් තරහ යවන්නේ.
  4. B

    මර්වින් කැලනියේ කුඩු අල්ලන්න කියයි

    එහෙනම් අනාචාර්ය මරුවින්ගේ සරම ඇතුලේ තමයි බලන්න ඕනේ
  5. B

    ලංකාවේ මුස්ලිම් සහෝදරයන්ට

    ලංකාවේ මුස්ලිම් අය තමයි වැඩියෙන්ම ව්‍යාපාරික බදු ගෙවන්නේ. ඒ බදු මුදල්වලින් තමයි බුද්ධ ශාසන අමාත්‍යාංශය සෞඛ්‍ය අමාත්‍යාංශය වගේ ඒවාට ප්‍රතිපාදන වෙන් කරන්නේ. යුද්දේ කාලේ එව්වට ගිය වියදමුත් මෙවන් තමයි පියවන්නේ. මදිද ඉතින්?
  6. B

    Duminda AMMA..kiya liyala

    හෙට වෙනකොට "කුඩු, බඩුපොට්, මහින්ද, සල්ලි" මෙව්වත් ලියයි
  7. B

    ජනපති කුඩු ව්‍යාපරිකයාව සනසයි

    Looks like though you have money, you have no brain. Else why would you support drug peddlar thugs? It truly shows your character
  8. B

    බී.එම්.ඩබ්ලිව්. එකට ආ ඇලියෝන් රථය

    Elakiri...if the driver doesn't have a license, insurance will refuse to pay the damages and the driver will have to pay for 3 BMWs and his own car. Good lesson for morons who violate traffic laws
  9. B

    ජනපති කුඩු ව්‍යාපරිකයාව සනසයි

    So because he is a friend of yours, we have to agree he is a good guy? Negombo is no more a piece of shit thanks to his brothels and drug dens? Get a life you uneducated moron. Surely u get your daily plate of rice by working for this thug lanza
  10. B

    Buddhism & Islam

    You have the right to choose for yourself. All the best!
  11. B

    Buddhism & Islam

    මුස්ලිම් භක්තිකයෙක් හැටියට මම බුද්ධාගම හෝ වෙනත් ඕනෑම ආගමක් නින්දාවට පත් කරන මේ වගේ දේවල් පිළිකුලෙන් හෙලා දකිනවා. ආගම දේශනා කරන්න ක්‍රමයක් තියනවා. එත් අනිත් ආගම් වලට නින්දා අපහාස කිරීම කොයි පැත්තෙනුත් වැරදියි. ආගම කියන්නේ මිනිස්සුන්ට පෞද්ගලික දෙයක්. අනිත් ආගම් වල අය කරන කියන දේවල් තමන් අදහන...
  12. B

    මර්වින් සිල්වාට බඩු!

    මූ යයි කියල තමයි බය. කී පාරක් යනවා කිව්වද? කෝ ඔය තාම ඉන්නේ යස අගේට.
  13. B

    නගරාධිපති ලන්සා රූමතියකට ඇසිඩ් ගහලා

    ලාන්සල (නිමල් & දයාන්) ඉතින් කොහොමත් හොඳ සුපින්වතුන්නේ. මීගමුවේ බාර්, කැරොකේ ක්ලබ්, ගණිකා මඩම්, මසාජ් පොට් run කරන්න පුළුවන් උන්ටයි උන්ගේ මස්සිනාලටයිනේ. මුන්ගේ තාත්ත තමයි මීගමුව beach එකේ මැරයෝ දාල parking ටිකට් කඩන්නේ.
  14. B

    SASHA LOPEZ ඇතුළු සම්භාවනීය පිරිස...

    හැමෝටම තමන්ගේ රටවල්වල පුරුදු සංස්කෘතියක් තියනවා. එත් සාමාන්‍යයෙන් තමන් වෙන රටකට ගියොත් ඒ රටේ කල යුතු නොයුතු දේවල් දැනගෙන ගියොත් තමයි හොඳ. උදාහරණයට ලංකාවේ අපි කුඩා දරුවන්ගේ, ලෙඩුන්ගේ ඔලු අතගාන එක ආදරයයි කරුනාවයි සංකේතවත් කරනවා. එත් තායිලන්තයේ එහෙම ඔලුවට අත තියන එක බොහොම ලොකු වරදක්
  15. B

    චන්දෙ දීල ගුටි කන ජාතියක්

    ඕකටත් ඔය ගස් බැන්ද සිද්ධියට දුන්න වගේ වෙයිද දන්නේ නැහැ. ඒ මනුස්සයට පින්බර මරුවින් ඇමති ගැහුවේ නැත... ඔහු තමාටම ගසාගත්තය කියල...
  16. B

    මුස්ලීම්_රටවල_තහනම්_කරයි_සිංහල බෞද්ධයා”_ඇ&#350

    අපේ බෞද්ධ සහෝදරයින්ට මොකද දන්නේ නැහැ මෙච්චර කේන්ති ගිහිල්ල තියෙන්නේ. කවුරු උනත් තමුන්ගේ ආගමට අගෞරව කරනවට කැමති නැහැ. එහෙම නෙවෙයිනම් අයි අපේ අවිහිංසාවදී බෞද්ධ මිත්‍රයෝ Akon ගේ concert එක තියන්න දෙන්නේ නැතුව මහරාජා ආයතනයට අවිහිංසාවාදී සාමකාමී මැර ප්‍රහාරයක් එල්ල කරේ? එතකොට පැරිස් වල buddha...
  17. B

    2011 කෝප් වාර්තාවෙන් හෙළිවන රාජ්‍ය ආයතනවල දු&a

    cope එක හොඳ වාර්තාවක් හදල තියනවා. එත් වැඩක් නැහැ මචන්. ඔව්වයෙන් දූෂිතයි කියල හෙළිවෙන කාටවත් කවදාවත් දඬුවම් කරන්නේ නැහැ. දැන් බලපන් අපේ මහරජා යුද්ධේ මෙහෙයවපු අභීත සේනාධිනායකයෙක්ව බොරු ගොතල හිරේ දාල මර්වින්, කුඩු දුමින්ද, මහින්දයව මරන්න කොටින්ට සපෝට් කරපු ජොන්ස්ටන් ප්‍රනාන්දු වගේ කුප්පාඩියන්ට...
  18. B

    නිතඹ_මිරිකා

    මන් හිතන්නේ ඒ sexual purity වෙන්න ඕන
  19. B

    NEW KIA OPTIMA

    KIA ලගේ අලුත් භාණ්ඩ නම් සුපිරියි

    No contents