ඔන්න වසරේ මෝඩ කතාව. මස් කන එක නවත්තන්න සත්තු මරණ එක නවත්තනවද, එහෙම නැත්නම් සත්තු මරණ එක ඉබේ නවතින්න මස් නොකා ඉන්නවද?
යාළුවා, පොඩ්ඩක් ඔලුවේ තියාගන්න මුස්ලිම් සහ කතෝලික අය ජීවත් වෙන්නේ බෞද්ධ නීති අනුව නෙමෙයි. ඔයාට පුලුවන්නම් අපිට කියන්න මස් කන්නෙපා කියල, අපිටත් පුළුවන් ඔයාට කියන්න ප*ය ගඳ එක...