මෙහෙමයි පුලුවන්නම් සෆාරි එකක් හොයල ගනින් පට්ට.. මම ලග තිබ්බ සෆාරියක්.. පාර්ට්ස් ඕනෙ තරම් තියන්ව බන් ඕකෙ එන්ජින් එකම (4DR5) තමා මිට්සුබිශි රෝස එකෙත් තියෙන්නෙ 4DR6 එන්ජින් එකකුත් ආව ඒක ටර්බෝ එක්ක ෆයිව් ෆෝවෝඩ් ගියර්පෙට්ටියක් ආවෙ..පොඩි පොඩි රනින් රෙපෙයාර්ස් ඇරුනහක වෙනින් ලොකු සීන් එකක් නම් ආවෙ නෑ...