උබට ඒ ලමයට වෙනසක් නැතුව සලකන්න පුලුවන්න්ම්, ඒ කෙල්ලට කවදාකවත් පරන දේවල් ඇදල අරන් කිය වන්නෙ නැතුව ඉන්න පුලුවන්නම්, ඇත්තටම උබ ඒ කෙල්ලට ආදරේනම් , උබට ඔය දේවල් අවුලක් නැත්නම් බැදපන්
උබ ඒ කෙල්ලව බදින්නෙ ඒ කෙල්ලගෙ රස්සාවටනම්, සල්ලි වලටනම්, ඔසී පීආර් එක ගන්නනම්... ඒ කෙල්ලගෙ ජීවිතේතවත් නාස්ති නොකර...