1. chamal89

    snake wine

    මේවා බිව්වහම මැරෙයිනෙ බන්... වදීනේ කුඩු වෙන්න..
  2. chamal89

    ✪ එකිනෙකාට වෙනස් වූ ආදරේ ප්‍රකාශකරන ක්‍ර&#351

    මාත් හිතන්නෙ එහෙම්මමයි බන්...මේ ලෝකෙ කිසිම කෙනෙකුට එහෙම වෙන්න එපා කියල... මේ ගැන කතාව නවත්තමු බඩියො... මරුයි බන් ඒව අතක් වෙද්දි
  3. chamal89

    ✪ එකිනෙකාට වෙනස් වූ ආදරේ ප්‍රකාශකරන ක්‍ර&#351

    එදා එහෙම උනේ නැත්නම් මම අද මෙහෙම නෑ බන්.. හොද තැනක මීටත් වඩා හොදට ලයිෆ් එක ගෙනියන්ව.... කරන්න දෙයක් නෑ බන් වෙලාව
  4. chamal89

    ✪ එකිනෙකාට වෙනස් වූ ආදරේ ප්‍රකාශකරන ක්‍ර&#351

    මම හිටියෙ රටින් පිට එතකොට.. මගෙ හොදම යාලුව කෝල් කරපු වෙලාවෙ කිව්ව මම ඔයාට ආදරේ කරන්ව ඒක මටත් හරියට හිතාගන්න බැරුව හිටියෙ ඒත් ඔයා ලග නෑ කියල දැනෙනකොට මට හොදටම ඒක තේරුනා.. ඉක්මනට ලංකාවට එන්න කියල.... එච්චරයි....මින් එහාට කිසි දෙයක් අහන්න එපා.......
  5. chamal89

    wedding card

    ela machang.... matath ekak oone bt magulakata neme rata dala yaddi yaluwanta kiyanna deyak free welawak hamba unoth liyala deepan
  6. chamal89

    හිතුවක්කාර ආදරය ..

    එල මචන් දිගටම දාපන්///O\\\
  7. chamal89

    ජවිපෙ_අතපිහිදා_ගන්නවාද ?

    අප්‍රේල් තියන මහ මැතිවරනයෙන් ජේ.වී.පී එකේ විස්සක්වත් අනිවාර්යයෙන්ම පාර්ලිමේන්තු යවන්න ඕනෙ සහ කෝප් එකේ සබාපතිකම අනුර කුමාර සහෝදරයට ලබාදිය යුතුයි...
  8. chamal89

    හම්මේ

    piumi purasingha hoda kella ban oki.. adum aduwen andata
  9. chamal89

    හිතුවක්කාර ආදරය ..

    ela machang gud luck degatama damu
  10. chamal89

    Boxer

    https://www.facebook.com/deejay.guru.18?ref=ts&fref=ts meyagawa innawa hoda blood line ekak Boxers Pups Vaccinated & Wormed Ready For Loving Homes KASL Registered Pedigreed From Good Blood Lines Call 777519447
  11. chamal89

    BMICH අවි ගබඩාව අරියි

    මට තියන අවුල මේකයි ඇවෙන්ට් ගාර්ඩ් එකට මොකටද මෙච්චර ආයුද?? අනික ඒව එක තැනක නැතිව රට වටේම තැන් තැන් වල තියන්නෙ ඇයි??
  12. chamal89

    DayOut Help

    club bentota http://www.clubbentota.com/ anantaya resort chilaw http://www.anantaya.lk/
  13. chamal89

    විස්කි_බොමුද?

    තවදෙයක් විස්කි බොන්න හොදම විදිහ ඔන්ද රොක්,,, පට්ට
  14. chamal89

    කුඩු පප්පා කොළඹ තරුණ දේශපාළුවෙක්‌

    දුමින්දට ඉක්මනටම හිකෙයි වගෙයි....
  15. chamal89

    GF ge Problem ekak

    ඔය තියෙන්නෙ බන් අවුල, තාත්ත බොනව කියන්නෙ අම්මට තාත්තගෙබ් වෙන්න ඕනෙ යුතුකම් කිසිම පැත්තකින් හරියට වෙන්නෙ නෑ කියන එක මචන්.. ගොඩක් වෙලාවට තාත්තට බලඩ් ශුගර් තියෙන්නෙ පුලුවන්.. ඒක එහෙමන්ම් තත්වය තවත් අදුරුනු වෙනව...ඔතනදි ඒ අම්ම අසරනයි මචන්.. අම්ම කෙනෙක් උනත් ඒත් ගෑනියෙක් මචන්.. උබේ කෙල්ලට උබ හයියට...
  16. chamal89

    GF ge Problem ekak

    එහෙමනම් බය වෙන්න දෙයක් නෑ මචන් මගෙ යාලුවෙක් පාරට වැටුන දේපල ඔක්කොම ගෑනිගෙ නමට ලියල ගෑනි වෙනින් එකෙක් එක්ක ගිහින්.. ඒ කයි එහෙම කිව්වෙ මම.. උබ සීන් එකට කෙලින් එන්ටර් වෙන්නෙ නැතිව මම කියපු විදිහට ගේම ගහපන් අනිව තාත්තගෙ වැරදි ඇති නැත්නම් ලමයි හතරක් විශේසයෙන් දුවල දෙන්නෙක් ඉන්න අම්ම කෙනෙක් ඔය වගේ...
  17. chamal89

    GF ge Problem ekak

    නෑ මචන් පොලිස්සි ගිහින් වැඩේ දහපොලේ ගාන්න ඕනෙ නෑ බන්.. ඕනෙම නම් ලෝයර් කෙනෙක්ගෙන් උපදෙස් ගනින්.. කලබල නොවී හෙමීට ගේම ගහන්න තියෙන්නෙ දේපල සීන් එක පොඩ්ඩක් හොයල බලහන් අම්මගෙ නමටනම් තියෙන්නෙ හෙමීට ගේම ගහන්න තියෙන්නෙ පොලිස්සි යන්න එපා බන් ඒක උඩබලන් කෙල ගහ ගත්ත වගේ සීන් එකක්...
  18. chamal89

    GF ge Problem ekak

    මගෙ අදහසනම් මචන් උබ ඔය සීන් එකට කෙලින්ම සම්බන්ද වෙන්න එපා.. කොටින්ම උබ දන්නව කියලවත් කෙල්ලගෙ අම්මට දැනගන්න තියන්න එපා.. උබේ කෙල්ලට කියපන් මේක අනිත් සහෝදරයොත් එක්ක කතා කරන්න කියල... කියල තාත්ත නැතිවෙලාවක අම්මට කියන්න කියපන් අපි මේ ගැන දන්නව අපිට අම්මව ඕනෙ ඒක නිසා මේක අපි තාත්තටවත් වෙන කාටවත්...
  19. chamal89

    මට මොන හු*£$" බන් වෙලා තියෙන්නේ..

    කිසිම කෙල්ලෙක සිරා ලව් කරන්න එපා බන් මට කෙලවෙලා තියෙන්නෙ එක කෙල්ලෙක් නිසා... අද මම නන්නත්තාර වෙලා ඉන්නෙ බන්.. අපි හිතුවට අපි හිත හදාගත්ත කියල නෑ බන් එහෙම නෑ... අපි දුක් විදිනව බන් දැනට අවුරුද්දකට වැඩි මගෙ එකී මාව දාල ගිහින් අද මම ඉන්නෙ මම හිටපු තැන ඉදල මටවත් හිතාගන්න බැරි තරම් පහලින් බන්...

    No contents