එකෙක් ඉගන ගත්තට මදි 225 ක් ඉන්නවා උන් ඔක්කොම හොද උගත් බුද්දිමත් නම් එකෙන් හොද තීරණ එනවා
ඇමෙරිකා වගේ රටවල සෙන්ට් කියලා එකක් තිනවා ,අපේ ඒවගේ එකක් දාලා ,එකේ නියෝජිතයෝ 3 පත් කරගන්න තාම වලි කනවා ,
ඕලෙවල් ඕනේ නැ බන් ,,,ඒගෙන ගන්නම ඕනේ නැ රට පාලනය කරන්න ,අඩු ගානේ වැඩ කරන තැන ලොක්ක පිස්සු බුවෙක් උනොත්...