අනුන්ගේ රිප්ලයි වලට උඹ උක නොදී අහපු දේට උත්තර දියන්කෝ...අනේ උගේ රට u ඉන්නේ අපේ පත්තෙනේ උගේ රට ගැන කතා කිරිල්ලයි වැඩයි ගැන දන්නවා
උබලට මහින්දට කඩේ යනවනම් එතරම් එකක් නැනේ
රට ගැන කතා කලාට ප්රශ්න වලට විසදුම් කියන්නේ නැනේ
වැරදි කියකිය ඉන්නවා විතරයිනේ
උට එකට මොලේ නැනේ
අඩු ගානේ ආර්ථික ප්රතිපත්ත්යියක් වත් කියපන්කො

මට පැහැදිලි කරපන්කෝ බුද්ධිමතෝ උඹ ඔය කියන ප්රතිපත්ති සහ වුර්තියෙන් කොච්චර දක්ෂද කියන කාරනා වලට o/l සහ a/L කොච්චර දුරට බලපානවද???








