මහින්දට කඩේ යනවනම් කෙලින් පල වහෙන් ඔරෝ ඕනේ නැ
මෙතන තියෙන ප්‍රශ්නේ මේකයි ,නිදහස් අද්යාපන්ය පලවෙනි උපාදිය දක්වා ලබාදෙන එකම රට ලංකාව මන් දන්නා විදිහට (තව කැනඩා වලත් යම් ප්‍රමානයක් තියනවා ,තව තිනවන්ම් දාපන් )
එහෙව් රටේ අහිංසක දුප්පත් මිනිසුන්ගේ ඉරිමාන්සේ හුරලා ගන්න ටැක්ස් එකෙන් ඉගෙන ගෙන ඕලෙවල් වත් පාස් වෙන්න බැරිනම් ,එලේවල් පාස් වෙන්න බැරිනම් ඒ මින්සුන්න්ට කරන කොචර අපරාදයක් ද ? ඒ හෙම අඩුම සුදුසුකම් තියෙන උන් ,
රටේ පාලනය කරන එක රටේ කොයිතරම් අවාසනා වක් ද ?
රජෙ අතුගාන්න ගන්න එකගේත් ග්නාන් පාස් බලන රටේ 6000 60000 හා පැටලෙන ,මිලියන ගානක්හරියට කියා ගන්න බැරි මැති ඇමති වරු බිහිවීම ජාතියේ රටේ අවාසනාව නිමේද
යම් ආයතනයක අදුරදර්ශී නායකයෙක් හිටියොත් ආයතනයේ ගමන මොකක් වෙව්ද
ඔය කියන බුද්දිය මනින්න පුළුවන් වෙන ක්‍රම තිනවද ?
කොහේ කැරකුනත් පේපෙර් කොලිෆිකෙෂන් වලට එන්න වෙනවා .පෆොමන්ස් එවෙලුවෙෂන් එකක් කරන්න ශැහෙන අමාරුයි
උපාධියක් ගත්ත පලියට රට පාලනය කරන්න බැහැ. ඒක හරියට පොතක් කියවලා පීනන්න හදනවා වගේ වැඩක්. PHD එක ගැහුවත් සාමාජශීලි වෙන්න බැරි එකෙක්ට රට පාලනය කරන්න බැහැ.
උඹ මෙතන 8 පාස් උන් මිනිස්සුන්ට කරන අපරාධ ගැන කියනවා. උඹ දන්නවාද තමන්ට පුලුවන් ඉහලම උපාදිය දක්වා ගිහින් ලන්කාවේ පනින ගොබිල උපාධීකාරයො? උපාධියක් අරන් තමන්ගෙ පවුලේ උන්ටවත් සලකන්නැති ගොබිලො.. අන්න උන් වගේ උන් එතකොට රටේ මිනිස්සුන්ට කොච්චර අපරාධයක්ද කරන්නෙ?




