1. applekukka

    Company Bonus

    padith ne,meya bonus kiyanawa..
  2. applekukka

    Youtube & Facebook

    Thanks Bois...
  3. applekukka

    Youtube & Facebook

    මචන්ලා මට දැනගන්න ඕන යූ ටියුබ් හරි ෆේස්බුක් වල ලයිව් මැච් එකක් HD කැමරා එකකින් ස්ට්‍රීම් කරන්නේ කොහොමද කියලා..අපේ ඔෆිස් එකේ ක්‍රිකට් ටූනමන්ට් එකක් තියේ ලගදි..අපි ඉතින් එක පෙන්නනයි හිතුවේ..ලකුනු,විකට් වගේ ඒවා දාන්නත් ඕන යටින්... දැනට හොද ඉන්ටර්නෙට් කොනෙක්ශන් එකකුයි,ලැප් එකකුයි කැමරාවකුයි...
  4. applekukka

    උණුසුමින්_බේරීමට_පිළියම්

    ලංකාවේ අද කාලේ රස්නය උහුලන්න අමාරුයි. විශේෂයෙන් කොළඹ නගරයේ මේ වනවිට දැඩි උනුසුමක් පවතිනවා. අධික උනුසුම නිසා මිනිසාගේ පරිවෘත්තීය ක්රියා අඩාලවී මරණය පවා සිදුවෙන්න පුලුවන්. ඉන්දියාවේ වසරකට දහස් ගනනක් උනුසුම වැඩිවීම නිසා මියයනවා. මම අද ඔබට අධික උනුසුමෙන් බේරීමට කාරණා කිපයක් කියාදෙන්නම්. මේවා මම...
  5. applekukka

    Nuwara Eliya

    http://www.elakiri.com/forum/showthread.php?t=1828240
  6. applekukka

    Astrophotography for Beginners (සිංහලෙන්)

    උපරිමයි
  7. applekukka

    AP with new telescope

    Matath Ganda asawak awa
  8. applekukka

    Malaysia shopping help ...

    Mataath Kiyapiyoo
  9. applekukka

    අපි නොහිතපු පැත්තක්

    අන්තිම ටික...:love::love:
  10. applekukka

    එලකිරි

    දන්න තරමට නෑ..උන් ගාව තිබ්බත් උන් උදේ පාන්දර කඩ අරින්නේ නෑනේ බං
  11. applekukka

    අදහසක් ඕනෙ! (කිරි බෙදාහැරීම!)

    දන්න විදියට එක දවසයි....
  12. applekukka

    එලකිරි

    බත්තරමුල්ල,මාලඹේ,කොට්ටාව,මහරගම,නුගෙගොඩ,රාජගිරිය අවට හොද එලකිරි ලබා දෙන්න පුලුවන් අය කවුද ඉන්නේ?
  13. applekukka

    අත් වැඩ (.)(.)

    PM ME
  14. applekukka

    gopro camera buy...

    උබ බජට් යනවනම් YI එකේ ඇක්ශන් කැමරා හොදයි...තව අපේ කොට නිහාල් ඔය ගැන දන්නවා..උගෙන අහපන්
  15. applekukka

    Arun gana monada hithanne?

    :yes::yes::yes::yes::yes::yes:
  16. applekukka

    Nerve Filling එකක් කරගන්න ඕනි

    ෆ්‍රී කරගන්න පුලුවන් මහරගම ඩෙන්ටල් ක්ලිනික් එකට ගියානම්..ටිකක් උදෙන්ම යන්න වෙනව කලින් කරගන්න ඕන නම්..6ට වත්...
  17. applekukka

    අපි හරි වෙනස්

    අම්මෝ මන් දවසක් ඔහොම කතාවක් මේකේ කියලා මුන් මගේ කලිසම ඉන්බොක්ස් එකෙදි ගැලෙව්වේ නැති ටික විතරයි..පරිස්සමින්:D

    No contents