1. BURNING MAN

    LG G3 Coming with 5.5in Quad HD Display

    :cool::cool::) +2
  2. BURNING MAN

    Which antivirus do you use

    Kaspersky
  3. BURNING MAN

    I dont know

    :lol::lol::lol::no:
  4. BURNING MAN

    එලකිරි Night Club VII

    :) 12යි බන් වෙලාව මාර්කට් එක පැත්තට පොඩ්ඩක් ගිහිං එන්න ඕනි මම එහෙනම් යන්නම් යාළුවා හැමෝටම සුභ අළුත් අවුරුද්දක් බුදුසරණයි
  5. BURNING MAN

    එලකිරි Night Club VII

    :) මේ රෙප් කේස් එකට මාර තරගයක් නේද බන් තියෙන්නේ මම නම් ඕක මොකක්ද කියලා හරියටම දැනගත්තෙත් ලගදී:lol:
  6. BURNING MAN

    එලකිරි Night Club VII

    :shocked: එහෙමද නුවන් අයියා මොකද දන්නේ නැහැ කරන බිස්නොස් එක පොර බඩු පොට් එකක්වත් දැම්මාද දන්නේ නැහැ.:lol: මම අවුරුදු දවස් ටිකේ කෝල් කරා බන් පොරගේ ෆෝන් එක වැඩ නැහැ නියම පොර බන් මිනිහා යාළුවන්ගේ සතුටේදී නැති උනාට දුකේදී ඕනි දෙයක් කරාවි එහෙම අවුන් දැන් අඩුයි බන් බන්ටුවත් හොද කොල්ලා ඌ නම්...
  7. BURNING MAN

    Lankabell 4G is simply superb!!!!!!!!wow!!!!!!!

    :lol::lol::lol::rofl:
  8. BURNING MAN

    එලකිරි Night Club VII

    :( කියලා වැඩක් නැහැ බන් ඒ වෙලාවට දැනෙන තනිකම තමයි දරාගන්න අමාරු ඒක නෙවෙයි බන්ටුවයි නුවන් අයියයි දැන් එළකිරි එන්නේ නැතිද :(
  9. BURNING MAN

    මගීන් 450

    :(
  10. BURNING MAN

    එලකිරි Night Club VII

    :) ලංකාවේ අය ඉන්නවා බන් ඒත් එකතුවෙනවා බොහෝම අඩුයි අවුරුදු ලබපුවාම ගෙදරින් call කරා මට තනියම අඩුනා බන් ගෙදර මතක්වෙලා මොනවා උනත් තමන්ගේ රටේ ඉන්නවා වගේ සැපතක් තවත් නැහැ බන්
  11. BURNING MAN

    නපුරි

    :eek::eek::eek::(
  12. BURNING MAN

    එලකිරි Night Club VII

    අවුලක් නම් නැහැ මචෝ හොදින් ඉන්නවා. ඔයගොල්ලෝ නම් ජයටම අවුරුදු කන්න ඇති නේද :)
  13. BURNING MAN

    එලකිරි Night Club VII

    :( +2
  14. BURNING MAN

    Galaxy S5 Hammer Test

    :lol::lol::rofl:
  15. BURNING MAN

    ඔබ සැමට සුභ අළුත් අවුරුද්දක් වේවා!

    ගයාන් අයියේ:love::love::love::love::love:
  16. BURNING MAN

    එලකිරි Night Club VII

    :oo:
  17. BURNING MAN

    මගේ සහෘදයා "honest killer" ට මොකද උනේ?

    :( ඌ නම් හිටියත් වැඩක් ඇති පොන්නයෙක්යෑ බන් මම බැලුවේ මේ අනික් එවුන් කෝ කියලා

    No contents