මචෝ මාර අවුලක ඉන්නේ infortec සිරාද එකේන් ඉගෙන ගත්ත අය ඉන්නවද?අඩේ පිලිස් මචෝ සල්ලි අපතේ යවාගන්න බෑ බොරුවැඩක් කරලා...හෙන අමාරුවෙන් සල්ලි ටික හොයා ගත්තේ:oo::oo::oo::oo:
www.infrotec.lk click here
HDCS - higher diploma in computer science ( oka thamai machoa course eka )
මේ තියෙන්නේ විෂය නිර්දේෂය...