මෙහෙමත් අපරාදයක්

too_little

Well-known member
  • Oct 16, 2007
    9,356
    667
    113
    milky way
    මෙහෙමත් අපරාදයක්

    hena hatha gahuwath madi!!!

    CsWPn.jpg



    Original post: https://www.facebook.com/photo.php?...33979957.53336.221718904541390&type=1&theater
     
    • Like
    Reactions: prabo22

    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    දැන් ඒ පාර මේවා කොටුවටත් ඇවිල්ලද? මේවා දකින්නේ නැද්ද බලදාරියෝ?..නොදකින් ඉතින් කතා කරලා වැඩක නෑ...මේවා මහ ජඩ වැඩ ..
     

    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,307
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    කොහොමත් මේවා ලංකාවේ media වල යනකම්ම බලදාරියෝන්ට මේවා පේනවා අඩුයි. ඊට කලින් දැක්කත් සල්ලි ඊට වැඩ ලොකුයිනේ...:(
     

    Supunlk

    Well-known member
  • May 10, 2007
    4,593
    594
    113
    Hunter
    දැන් ඒ පාර මේවා කොටුවටත් ඇවිල්ලද? මේවා දකින්නේ නැද්ද බලදාරියෝ?..නොදකින් ඉතින් කතා කරලා වැඩක නෑ...මේවා මහ ජඩ වැඩ ..

    :yes::yes::angry::angry:
     

    dotaxxx

    Active member
  • Jun 28, 2012
    790
    96
    28
    සමන් දෙවි හාමුදුරුවනේ මේ මොන අපරාදයක් ද?
     

    dharklionz

    Well-known member
  • Jun 24, 2012
    1,115
    153
    63
    ube mahagedara
    oka kakule daana ekak neme ban.. godey gon harak... wade waradiy thama.. eth eka nikan onawata wada uluppala pennanna hadala wage kiyala mata hithenne.. habai meka thahanam kala yuthuyi!!! :mad:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    හරිම පව් වැඩක්නේ කරලා තියෙන්නෙ.. මේවා විකුණපු අයට මොලයක් කියලා දෙයක් නැද්ද.. ආගමික නායකයෙකුට මෙහෙම අපහාස කරන එක හරිම වැරදියි.. පවක් කලොත් විඳවන්න වෙනවා කවදාක හෝ.. ඒක මේ ආත්මයේදිම සිද්ධ වෙනවා.. බලධාරීන්ගෙ ඇස් පොට්ට වෙලා නැහැනේ.. සල්ලි වලට මේ කාලෙ හැමදේම යටයි.. ඕකයි ඇත්ත..
    :yes: