මචන් , උබ නම් පඩ අරින්න නැගිටිනවද කියල මම දන්නේ නැහැ. නමුත් මම නම් නැගිටලා හිස පහත් කරලා හිතින් දෙයක් හිතනවා, ඒ තමයි මේ බෝධියට ,බුදු සමිදුගේ පිළිමයට, මාගේ නමස්කාරය වේවා කියල. එහෙම හිතුවට මට රජකමක් පහල වෙන්නේ නැහැ, නමුත් හිතට සැනසීමක් දැනෙනවා. දැනටත් ඉගෙන ගතිපු ඉස්කෝලේ ලගින් බයික් එකේ ගියත්...