(මම ෆේක් එකක් කියල කට්ටිය කියයි දැන්. මම ගොඩ කාලයක ඉඳන් එළකිරි බලනවා. ඒත් පෝස්ට් දැම්මෙ නැහැ. අද මම දැකපු තවත් මෙබඳු බොරු කාරයෙක් නිසයි පෝස්ට් දාන්න පටන් ගන්න හිතුනේ. මේ රත්තරං කියන පුද්ගලයා පට්ටපල් බොරු කරමින් වෛරය පතුරුවන ආකාරය හෙළි කරන්න අවශ්ය නිසා තමයි මම මෙච්චර කට්ටක් කාල මේ පෝස්ට් එක...