1. XibitZ

    Alto 2015

    ජපානේ ලක්ශ 15 වටින වාහනේ ලක්ශ 25ට තියෙද්දි, ලක්ශ 20 වටින වාහනේ ලක්ශ 100ට ගන්න රටක් මේක. . ලක්ශ 45 එකට කෝටි දෙකකට වඩා දෙන රටක් මේක. . ගොඩක් මිනිස්සුන්ට ටැක්ස් එක ගැන අවබෝදයක් නෑ ඒකයි ප්‍රශ්නේ බහුතරය හිතන්නේ ලක්ශ 100ක් කිව්වම ඒක වාහනේ සැබෑ වටිනාකම කියලා. . රැල්ලට නොයා තමන් ගෙවන මිලට වටිනම දේ...
  2. XibitZ

    ලංකාවට තවත් කීර්තියක්...

    බවුද්දයෝ ආගම් කීපයක් පටලගෙන තියෙන්නේ. .
  3. XibitZ

    Alto 2015

    ක්විඩ් වෝස් වැගන් ආර් ප්‍රශ්නයක් වගේ නේ. . 660CC හයිබ්‍රිඩ් ටැක්ස් එක 1250*660=825000 26ට තියෙන වැගන් ආර් එකෙන් ටැක්ස් අඩුකරාම වාහනේ වටිනාකම 1775000ක් වෙනවා. . ටැක්ස් අඩුකරාම ක්විඩ් එකේ වටිනාකම ලක්ශ 9ක් වගේ වෙන්නේ. . ලක්ශ 9 වාහනේ 20ක් දීලා ගන්නවද ලක්ශ 18 වාහනේ 26ක් දීලා ගන්නවද කියලා හිතලා...
  4. XibitZ

    ලංකාවට තවත් කීර්තියක්...

    ඔය දැන් කිව්වා වගේ බවුද්දයන් කියන කුලකේ අරන් ඔවුන්ගේ වැරදි මත දුරුකරනවනම් පැටලුනු නූල් බොලේ ලිහනවනම් මන් උබට අනිවා මගේ සම්පූර්න සහයෝගය දෙනවා. . හැම ආගමක්ම අරන් පොදිවේ අරම කරන්න මෙහෙම කරන්න කියන එක ප්‍රායෝගික නැති බවයි මගේ අදහස. . බුද්දුදහම දර්ශනයක් බව මමත් පිලිගන්නවා. . එය විශ්වයේ සැගවුනු සත්යය...
  5. XibitZ

    Alto 2015

    ලක්ශ 2ක් අඩුවෙන් 2015 ගන්නේ මොකටද බන් බ්‍රැන්ඩ් නිව් එකක්ම ගන්නවනේ. . :eek: උබේ ගාන කියපන් බලන්න. . :eek:
  6. XibitZ

    Brandnew & Used vehicles @ Lowest Price

    පට්ට මචන්. . :)
  7. XibitZ

    ඇල්ටො ටැක්සි

    කීයද දෙන්නේ? කිලෝමීටර් කියක් දුවලද? :eek: 20ක් විතර දෙන්න සල්ලි නෑ බන්. . :sorry: :):):)
  8. XibitZ

    ලංකාවට තවත් කීර්තියක්...

    උබ කියන්න හදනදේ මට පැහැදිලි මදී. . උබ කියන්නේ පන්සල්, පල්ලි, කෝවිල් වලට ගිහින් දෙවියන්ගෙන් අරක දෙන්න මේක දෙන්න කියලා ඉල්ලීම් කරන්න එපා කියලද? බුදුදහම ඇර අනිත් ආගම් වල කියලා තියෙන්නේ දෙවියන්වහන්සේ ලෝකය මැව්වා ඒ ආගම් බිහිකල දෙවියන්වහන්සේගේ පුත්‍රයෙක්, පනිවිඩකාරයෙක් වගේ දේවල්නේ. . ඉතින් එහෙම කියලා...
  9. XibitZ

    ~~(9)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(9)~~

    වයර්කොට මවුස් කටුස්සා. . :D දැන් ඔයා ෆෝන් එක ගන්නේ කුමක් සදහාද කියන්නකෝ ෆෝන් එකක් රෙකමන්ඩ් කරන්න. . :rolleyes: අෆ්ෆට. . පන තියෙන පැන්ඩෙක් වත් 17ක් වෙන්නේ නෑ. . 17ක් දීලා තෙල් 11ක් කරන පැන්ඩෙක් අරන් ටැක්සි දැම්මොත් මට එල්ලෙන්න වෙන්නේ. . :sorry: නාකි පැන්ඩෝ අපිට ඕනෙත් නෑ අපි ගන්නවා ඇල්ටො...
  10. XibitZ

    ඇල්ටො ටැක්සි

    මම තේක්ක ලී බඩු විතරයි කලේ. . ඒ බිස්නස් එකත් කරනවා අපි ශොප්ස් වලට විතරයි බඩු දෙන්නේ ඕඩර්ස් වලට. . ශොප් එකට බිල්ඩින්ග් එකක් හැදුවා ඒක රෙන්ට් එකට දුන්නා. . ලී බඩු ඉස්සර වගේ කරන්න බෑ. . ගාන අඩුවට ප්ලාස්ටික්, බෝඩ්, යකඩ, රබර් බඩු තියෙනවා. . ඉනොවෙක්ස් නම් මන්දා බන්. . මට එකක් ගන්න ඕනවෙලා එල්.ජී එකක්...
  11. XibitZ

    ~~(9)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(9)~~

    ගන්නම නෙවෙයි දැනගන්න ඇහුවේ බන්. . අවශ්ය කෙනෙක් ගනීනේ. . :)
  12. XibitZ

    BEER PRICE AFTER BUDGET

    :D
  13. XibitZ

    ~~(9)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(9)~~

    ඔව් බන් හොද නෑලු. . අඩුවට හම්බවෙනවනම්, තෙලුත් කරනවනම් ටැක්සි දුවන්න වගේ තමයි දාන්න වෙන්නේ. . පාට්ස් තියෙනවද දන්නේ නෑ. .
  14. XibitZ

    පාතාලය

    :)
  15. XibitZ

    ~~(9)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(9)~~

    විකුනනවා කිව්වා. . ගාන අඩුම කරලා තවත් ටිකක් අඩු කරලා ඉල්ලලා බලනවා. . :rolleyes:
  16. XibitZ

    ඇල්ටො ටැක්සි

    :):):)
  17. XibitZ

    ~~(9)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(9)~~

    ඉස්සරහට වැගන් ආර් 26ට ගත්තැකි විට්ස් 34ට ගත්තැකි. . ඇල්ටොත් අඩුවෙලා කිව්වා කියද දන්නෑ. . ලීෆ් නම් අඩුවෙන්නේ නෑ එතන කොලේ වහලා ගහලා තියෙන්නේ මෙහෙ බ්‍රැන්ඩ් නිව් ගෙන්නන් නෑ. . අනිත් එව්වනම් සේරම වැඩිවෙලා. . ඇක්වා, ඇක්සියෝ වගේ 1500CC ඒවා 750000ක් වැඩි වෙලා. .
  18. XibitZ

    ~~(9)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(9)~~

    පරන ටැක්ස් ගෙවපුවා අඩුවෙන් නෑ මචන්. . අලුත් ටැක්ස් එකට වාහන එනකන් ටිකක් ඉදපන්. . :)

    No contents