ඔව්, ලංකාවේ වැඩි හරියක් විශ්වාස කළේ ඒ කාලේ රනිල්, සජිත් කාටවත් වඩා ගෝඨාට, මහින්දට තමා වැඩක් කරන්න පුළුවන් කියලානේ. ඒකනේ ඇත්ත කතාව? ඒක හින්දනේ ගෝඨා 2/3ක් අරගෙන දින්නේ? හරිනේ? ඉතින් ඒ 2/3ම විශ්වාස කළේ එහෙමයි. මාත් එහෙමයි, ඒකනේ කඩේ ගියේ. ඉතින් ඒ දීපු මිනිස්සුන්ට වැඩක් කරන්නේ නෑ කියලා තේරුම් ගියේ...