මුට නෝන්ඩි වෙන්න comment එකක් දාල ඒක දාරාගන්න බැරි නිසා මනස සන්සුන් කරගන්න reply එකකට මෙහෙම හෑල්ලක් ලියන්න කාලෙ කන්න තරන් මුගෙ මනස කොහොම වෙන්න ඕනද. දැන් මේ මෙච්චර ලියන්නෙ reply එකකට වෙන මොකුත් නෙමේ අරක දරාගන්න බෑ පුපුරනව තමුන් තමා දිනුවෙ කියන මානසිකවය ගන්න තමා ඔය ඉතින් ලියන්නෙ. ඔය reply එක type...