මචංල electricity bill එක හැදෙන විදිහ මම හිතන් හිටියෙ
පළවෙනි unit 60 ට unit එකට Rs 7.85යි ඊට පස්සෙ 61 ඉදන් 90ට unit එකට 10යි. 91 ඉදන් 120 ට unit එකට 27.75යි.
එතකොට unit 90ක් ආවොත් unit 90ටම unit එකට 10 ගානෙ හැදෙනව කියල. එහෙම නෙමේද?
දැන් හිතන්නකො unit 120ක් ආව කියල bill එක.120ක් ආව කියල. එතකොට...