1. gahasitha

    Horoscope kuja shani yogaya?

    :angry::angry: අනේ නිකං පලයන් බං යන්න මේ කේන්දර කියන්නේ විකාරයක් . හොඳට හොයල බලපන් ඔය කේන්දර ගැලපිල බැන්ද සමහර උන් දික්කසාද වෙලා. කේන්දර ගැලපෙන්නේ නැතුව බැන්ද සමහර උන් ජොලියේ ඉන්නවා . අනික මේ කේන්දර කියන කෙහෙල්මල් බලන්නේ සිංහල බෞද්ධයෝ විතරයි.කතෝලික මුස්ලිම් උන් බලන්නේ නෑ,
  2. gahasitha

    Indian Papadam Cars (Everyone must read this)

    ඕක කියන්න ඔය තරම් වියදම් කරගෙන පරීක්ෂණ කරන්න ඕනෙ නෑ. මට නම් දැක්කම කියන්න පුලුවන් ඉන්දියන් ලදරං වල safety එක ගැන. මෙලෝ රහක් නෑ ඕව ගන්නවට ගාණක් දෙන්න ඕනෙ
  3. gahasitha

    Ultimate tips for men

    Thanks
  4. gahasitha

    SLT බබාලා

    සිරාවටම මටත් දැන් මුන්ගේ ඉන්ටෙර්නෙට් අල්ලන්නේ නෑ බලාගෙන ඉන්දැද්දී ඩේටා ඉවරවෙනවා දැන්. මාත් මේ මගුල ලගදීම අයින් කරනවා. ගන්න වෙන හොඳ කනෙක්ෂන් මොනවද ? ඩයලොග් හොඳද ?
  5. gahasitha

    IELTS ගොඩ දා

    IELTS WALA KOHEDA BN BASIC KIYALA EXAM EKAK THIYENNE? THIYENNE GENERAL AND ACADEMIC KIYALA DEKAK
  6. gahasitha

    Fb හැක් කරලා

    :yes::yes:
  7. gahasitha

    Android_4.4.4_අලුත්_Car_සෙටප්_එක

    මේක universal ද? කොහෙන්ද හයි කරගත්තේ?
  8. gahasitha

    car eka start problem

    :yes::yes::yes: Starter motor එක වදිනවද? ඉස්සර වෙලා jump start කරන්න පුලුවන්ද බලන්න
  9. gahasitha

    Pitakotuwa | Pettah Hacks

    Thanks
  10. gahasitha

    htc or samsung

    මොන විකාරද Apple වල cam එකේ ඔය කියන තරම් සුපිරි ගතියක් නෑ Samsung camera එක හොඳයි ඊට වඩා විශේෂයෙන්ම low light performance ගොඩක් හොඳයි Apple එකට වඩා
  11. gahasitha

    ලංකාවෙ_කෙල්ලො

    මේවා බොරු
  12. gahasitha

    mage girl and fb

    :yes::yes::yes:මෝඩ සහ කොන්ද පණ නැති මිනිහෙක්

    No contents