1. gahasitha

    Ebay shipping delay

    Yes but reason unknown.It was from the beginning of this year. May be our custom or post
  2. gahasitha

    r.සම්බන්ධන්

    :yes::yes::yes: එකඟයි මූ ප්‍රභාකරන්ව ලඟින්ම ආශ්‍රය කරපු එකෙක් වීම තමා ගැටලුව
  3. gahasitha

    විපක්ෂ නායක R සම්බන්දන්

    JVP එකට ඡන්දෙ දුන්න නම් මේ තත්වෙ උදා වෙන්නෙ නෑ.කොහෙද උඹලා පණ්ඩිතයෝ නේ. උඹලා ඡන්දෙ නොදැම්මට අනික් මිනිස්සු ඡන්දෙ නොදා ඉන්නෙ නෑනෙ. ඡන්ද අයිතිය පාවිච්චි නොකිරීම ගොන්කමක්
  4. gahasitha

    කේන්දර_Problems

    :lol::lol::lol: ඕක හරි ප්‍රසිද්ධ කතාවක්නේ. මම දැනං හිටියේ නෑ හැබැයි පොර හිටියේ උඹලෑ ගෙවල් පැත්තෙ කියලා :lol:
  5. gahasitha

    කේන්දර_Problems

    ඕවා අපිට තේරුනාට වැඩිහිටියන්ට තේරෙන් නෑ:sorry:
  6. gahasitha

    කෙල්ල තරහ වෙලා

    උඹ මොන මගුලකටද කැමතියි කිව්වෙ? ඕකිව ගණන් ගන්නෙ නැතිව හිටියා නම් ඉවරනේ
  7. gahasitha

    කෙල්ලෙක් එක්ක යාලුවෙන්නේ හිතෙන නැත්තේ ඇය

    ගණන් ගන්න දෙයක් උඹට හිතට අල්ලන කෙල්ලෙක් තාම හම්බ වෙලා නෑ මට වගේ. එහෙම හම්බ උනොත් ඕක හරි යයි.බැඳපු එවුන් විඳින කරසර දැක්කම බඳින්න නම් හිතෙන් නෑ ඉතිං
  8. gahasitha

    MY3 danmama Mr ta wada dangerous

    Totally agree
  9. gahasitha

    ලිංගික අසහනය

    මේ කතාවට මමත් එකඟයි . රජ කාලෙ මෙහෙ මෙහෙම තත්වයක් තිබුණේ නෑ(රොබට් නොක්ස්ගේ එදා හෙළදිව කියවලා බලන්න). දැන් sex කියන එක magic එකක් වෙලා තියෙන්නෙ අපේ මිනිස්සුන්ට. තව ටිකක් කල් යද්දි ඕවා හරි යයි
  10. gahasitha

    [Knowledge] Google බැලුන්.

    මම නම් ඔය කතා වලට එකඟ නෑ.Google කියන්නෙ ලෝකයේ තියන හොඳම සමාගමක් .විශාල services ගාණක් නොමිලේ දෙන සමාගමක්. Microsoft වගේ නෙමේ.Microsoft කාරයෝ තමා බොරු ප්‍රචාරයක් යැව්වෙ Google data හොරකම් කරනවා කියලා. අනික internet provide කරන්නේ Google නෙමේ අපේ local service providers ලා . මේක free නෙමේ low cost
  11. gahasitha

    Windows 10 හොදද? නරකද?

    ඕක අවුරුද්දයි free
  12. gahasitha

    NISSAN LEAF SPECIFICATION AND OTHER DETAILS 2013 - 2015

    මේකෙ charging current එකයි battery එක fully charge වෙන්න යන වෙලාවයි දන්නවාද ?
  13. gahasitha

    Nokia | The Rise And Fall **worth watching!

    අශ්වයා ගියාට පස්සේ ස්ථාලෙ වහලා තේරුමක් තියෙයිද?
  14. gahasitha

    Nokia | The Rise And Fall **worth watching!

    :lol::lol::lol: හීනෙන් තමා දැන් Nokia Micrsoft වලට විකුණලා ඉවරයි. Nokia mobile Brand එක දැන් ඇත්තෙත් නෑ.උන් පණ්ඩිතකමට Android වලට ගියේ නෑ. එහෙම කරන්න ගිහිල්ලා තමා ඇන ගත්තෙ. අන්තිමට Kodak company එකට වෙච්ච දේ තමා උනේ
  15. gahasitha

    Toyota Axio 2013 Aug Hybrid

    Android phone එකක් තියනවා නම් මේ app එක දාලා photo translate option එක use කරන්න https://play.google.com/store/apps/details?id=com.google.android.apps.translate&hl=en
  16. gahasitha

    Toyota Axio 2013 Aug Hybrid

    ඕකෙ language වෙනස් කරන්න බෑ මචං. ඕක Japanese domestic car එකක්. එහෙම කරන්න ඕනෙ නම් ඕකෙ Microcontroler reprogram කරන්න වෙනවා. මම නම් හිතන්නෙ නෑ ඒක ලංකාවේ කරන්න පුලුවන් කියලා
  17. gahasitha

    මහින්දයට ආරක්සාව මදිලු- හිහ්..

    උඹ කියන කතාව අැත්ත පැරදුනාට පස්සෙ නම්බුකාර විදිහට ගෙදරට වෙලා හිටියනම් ඉවරනේ. මේ මනුස්සයා බල තන්හාව නිසා නිකං බොරුවට සවුත්තු වෙනවා
  18. gahasitha

    රට යන අත..මගේ අදහස..

    :yes::yes:මේක තමා ඉතිහාසේ කරපු ලොකුම වැරැද්ද
  19. gahasitha

    රට යන අත..මගේ අදහස..

    ඔව් ඉතින් ලංකාවේ මිනිස්සුන්ට බලයේ ඉන්න පාලකයා හොඳ නෑ කවදාවත්. මහින්ද ඉන්නකන් මහින්දට බැන්න දැන් ෛමයිත්‍රීට බනිනවා:angry::angry::angry:

    No contents