SLT එක මහින්ද ඉන්න කාලෙත් මේ වගේ සක්කිලි වැඩ කරා. මතක ඇතිනේ උන්ගෙ අලුත් පැකේජ් ප්රමෝට් කරන්න තිබ්බ අන්ලිමිටඩ් පැකේජ් එක ස්ලෝ කළා.උන්ට මහින්ද හිටියත් එකයි මෛත්රී හිටියත් එකයි.මේවත් එක්තරා විදියක මාකටින් ට්රික්ස්. දැං මුං හදන්නේ Extra GB Market කරන්න