1. gahasitha

    2016 VEHICLE DUTY RATES -

    මුදල් ඇමතිකමට මී හරක් පත් කළාම ඔහොම තමයි :angry:
  2. gahasitha

    SLT බල්ලෝ

    වැඩක් නෑ කතා කරලා මේ යක්කුන්ගේ customer service එක නම් අන්තිමයි. අනික මට තව සැකයක් තියනවා මුන් GB ගාණ ඉවර වෙන්න කලිං slow කරනවද කියල‍ෙ මුන්ගෙ extra GB විකුණ ගන්න. දැන් තියන Usage meter එකේ GB ගාණ බලන්නත් බැරි කරලා මුං
  3. gahasitha

    Samsung OR Microsoft

    According to current situation you better buy an Android phone or Iphone in my opinion
  4. gahasitha

    Google load වෙන්නෙ නෑ

    Google OK Facebook not loading
  5. gahasitha

    Honda S660 Price in Japan ( Yureni Noshika's Sports car)

    වැඩිය එපා මරුටියත් 800CC :lol::lol:
  6. gahasitha

    Honda S660 Price in Japan ( Yureni Noshika's Sports car)

    මේක ලක්ෂ 70 ක් වටින්නේ නෑ බං. මේක sport car එකකුත් නෙමේ.වාහනේ බැලු බැල්මට stability ගතියක් පේන්න නෑ. එතරම් speed යන්නත් බැරුව ඇති.මෙයා මේක අරන් තියෙන්නේ සෝබනේට
  7. gahasitha

    ubalata mathakada meyawa

    Clippit office 2000.තව හිටිය assistant ලා .ඔව් බං අපි දැං අංකල් ලා :sorry:
  8. gahasitha

    USB to audio

    :yes::yes: ඔව් USB වල පාවිච්චි වෙන්නෙ 5V . 5V Charger එකක් හොයාගත්තා නම් හරි
  9. gahasitha

    Ebay බඩු

    Ebay බඩු වලට tax ගහනවා කියන කතාව ඇත්තද ? එහෙම tax ගෙවපු කවුරු හරි ඉන්නවද ?
  10. gahasitha

    Ruwangi Rathnayake speaks about Her Fashion

    ඒක තමයි බං කියන්නේ අපේ රටේ හැටිය වෙනස් කරන්න ඕනි කියල.
  11. gahasitha

    BlackBerry, IOS, Android, Windows

    මම දකින හැටියට Android - Lot's of New features, High technology ,customizability IOS- Speed and simplicity Windows - Under development
  12. gahasitha

    Rise of Microsoft

    :lol: උඹත් ඒකමනේ කරන්නේ. අතේ තියන phone එක market කිරීම:lol:
  13. gahasitha

    Rise of Microsoft

    අනේ බං වින්ඩෝස් පෝන් හොඳ උන් ඒවා පාවිච්චි කරපල්ලා ඇන්ඩ්‍රොයිඩ් හොඳ උන් ඒවා පාවිච්චි කරපල්ලා ඇපල් හොඳ උන් ඒවා පාවිච්චි කරපල්ලා එක එක්කෙනාගෙ personal preferences වෙනස්නේ. එන පැත්තකට කතා කළා කියලා උඹලට සත පහක වාසියක් තියනවද?
  14. gahasitha

    ලිනක්ස් පඩ ෂෝ

    :yes::yes: එකඟයි.ලිනක්ස් පර්සනල් පාවිච්චියට එතරම් හරිගියේ නැති උනාට කමර්ශල් පාවිච්චියට හොඳයි. ලොකු සර්වර්ස් වැඩි හරියක දුවන්නේ ලිනක්ස්. මොකද ලිනක්ස් වින්ඩෝස් වලට වඩා සෙකියෝර්ඩ් වගේම රිලයබල්
  15. gahasitha

    කෙල්ලට ගහපු එකට අඬපු ගෑණුන්ට

    සිරාවටම දැන් බුකියත් අනුන්ගෙ කුණු ගොඩවල් අවුස්සන තැනක් වෙලා.
  16. gahasitha

    Toyota cynos

    මේක පට්ට කැතයිනේ. Sport look එකට ගහපු වාහනයක්
  17. gahasitha

    windows 7 හොදයි ඔක්කොටම වඩා

    මගෙ lap එකට Windows 10 දැම්ම. VGA driver එක ටිකක් case. OS එක නම් ලොකු අවුලක් නෑ වගේ
  18. gahasitha

    මෝඩ කෙල්ලො කොල්ලො

    :yes: ඔහොම කියන උන් තමා ඔක්කොටම කලිං බඳින්නේ. අත්දැකීමෙන් කියන්නේ. කෙල්ලො පස්සේ ගිහින් අනවශ්‍ය විදිහට චාටර් වෙන්න ඕනෙ නෑ කියන එකට නම් එකඟයි
  19. gahasitha

    IDM LIFETIME ඕනෙද?

    Thanks machan meka weda

    No contents