මහින්ද කෝවිල් ගානේ යන මිත්‍යා දෘස්ටිකයා &#3482

toiya

Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    මහින්ද කෝවිල් ගානේ යන මිත්‍යා දෘස්ටිකයා &#3482

    මහින්ද කෝවිල් ගානේ යන මිත්‍යා දෘස්ටිකයා කියල බැනපු උන් කෝ බන්
    මුත් යන්නෙම කෝවිල් වලටයි ලේබ්බේගේ පල්ලියටයි නේ

    අගමැති අද ශ‍්‍රී මුකාම්බිකා කෝවිලේ
    අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා අද (26) ඉන්දියාවේ කොල්ලූර්හි ශ‍්‍රී මුකාම්බිකා කෝවිලේ පැවැත්වෙන විශේෂ ආගමික උත්සවයකට සහභාගී වීමට නියමිතයි.

    ඉන්දීය මාධ්‍ය වාර්තා අනාවරණ කළේ අද පෙරවරුවේ බැංගලෝර් වෙත පැමිණෙන අග‍්‍රාමාත්‍යවරයා එහි සිට ගුවන් යානයකින් කොල්ලූර් වෙත පැමිණෙන බවයි.

    පෙරවරු 11.00ට මෙම ආගමික උත්සවය ආරම්භ කෙරෙනවා.

    ඉන් අනතුරුව අද දිනයේම අග‍්‍රාමාත්‍යවරයා යළි දිවයිනට පැමිණෙනු ඇති.

    ඉන්දීය දේව සම්ප‍්‍රදාය අනුව සරස්වතී දේවිය සහ ඇයගේ තවත් වේශයක් ලෙස සැලකෙන දුර්ගා දේවිය වෙනුවෙන් මෙම කෝවිල ඉදිකර ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තාවල දැක්වුණේ.