අනේ බුදු පුතේ. කියපු දේ තෙරුම් ගනින් .
යකො පොඩ්ඩක් හරියට කියවලා තෙරුම් ගනින් ගොන් ආතල් ගන්නේ නැතුව. මම අදහස් කරේ පඳුරකට ගැහුවත් ඇල්ටො වෙසල් විසිවෙනවා වගෙ පාරෙ හැම තැනම ක්විඩ් තිබ්බම ගතියක් නැතිවෙනවා . අනිත් එක ඔය ජරාව කියන එක දැන් නවත්ත ගනින්. ඕක වැලීඩ් අර්ගුමෙන්ට් එකක් නෙවේයිනේ
මම වෙසල්...